රජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත‍්‍ර…

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බලපත් නිකුත් කලාට ගේන්න දෙන්නේ නෑලු. රජයේ වාහන ගෙන්වීමේ තීරණය අත් හිටවපු දාක ගේන්න පුලුවන්ලු...මොනවද මේ බයිලා... ගේන්න බෑරි නම් මොකට ද ඕවා නිකුත් කරන්නේ. ගේන්න අවසර දීපු දාක නිකුත් කරන්න පුලුවන්නේ

    රජයේ ඉහළ නිලධාරීන් දහසක් දෙනා සඳහා නව වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබේ.

    මෙම වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇත්තේ 2020 වසර සඳහා ය.

    කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේ එසේ බලපත්‍ර නිකුත්කරන ලද වුවද නව වාහන ආනයනය සඳහා අත්ටුවීමට රජය ගෙන ඇති තීරණය කිසිදු වෙනසක් නැති බවයි.

    එම වාහන බලපත්‍ර හිමි වූ පුද්ගලයන් කිසිවෙකුට රජයේ තීරණය ක‍්‍රියාත්මක වන තුරු වාහන ආනයනය කිරීමට කිසිදු හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

    මෙම වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇත්තේ 2020 වසර මුල් කාලයේදී පෙර සැලසුම් කර තිබූ ආකාරයට මිස රජයේ වාහන ආනයන අත්හිටුවීමට ගන්නා ලද තීරණයෙන් පසුව නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

    https://lankacnews.com/රජයේ-ලොක්කන්-1000කට-නව-වාහන-ආන/
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    උන් හෙන කපටි, දැන් පර්මිට් එක ඉශු කලේ නැතොත් ඊළඟ චාන්ස් එක ලැබෙනකම් හුළං, එත් පර්මිට් එක ඕනේ වෙලාවක යූස් කරන්න පුළුවන් විදිහට දුන්නම ඊළඟ සැරෙත් පර්මිට් ගන්න පුළුවන් චාන්ස් එක මිස් වෙන්නෙත් නෑ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    @erozan ඔව ගූ ඇන් පී බඩු වලට දෙන්නේ පූට්ටුවේ අයට ඕව ඔන නෑ ගූ රෝසන් ගෙවල අවලම් බල්ලා ඊලගට එන්නේ ඔහොම කියාගෙන :LOL::LOL::LOL::LOL:
    හැබයි ඔව දුන්නට බැන්කු වලින් එල් සී ඔපන් කරන්න දෙන් නෑ කෝ සල්ලි ඒවට
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    good decision, labenna thiyana hamotama permit dunnanam hari.. permit tika kattiya ekathu karan idala kawada hari import ban lift kala gaman permit imports walin market eka flood wela 160 lakhs premio eka aai 70 tama wadama karai
    thiyena ewa wikunanna dai bara ganan walata e kale wenakota.. but ratak thiyeida danne na
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මුන් ඔය සේරම කරන්නේ උන්ගේ permit ටික තිය ගන්න ඕනි නිසා
    ඔන්න බලපන් තව ටික දවසකින් ඕන ගේ පර්මිට් වලට ගෙන්නපු වාහන ටික වරායෙන් එන හැටි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උන් හෙන කපටි, දැන් පර්මිට් එක ඉශු කලේ නැතොත් ඊළඟ චාන්ස් එක ලැබෙනකම් හුළං, එත් පර්මිට් එක ඕනේ වෙලාවක යූස් කරන්න පුළුවන් විදිහට දුන්නම ඊළඟ සැරෙත් පර්මිට් ගන්න පුළුවන් චාන්ස් එක මිස් වෙන්නෙත් නෑ.

    komada kari huttalage hukana mole
    Country develop karanna a mole na
     
    • Like
    Reactions: malakadss

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපෙත් අතිරේක ලේකම්ට හම්බුන පර්මිට් එක තියාගෙන ඉන්නවා වාහනයක් ගෙන්න ගන්න විදියක් නැතුව. V8 එකක් ගන්න එයාගේ කැමැත්ත.
     
    • Like
    Reactions: malakadss

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    අපෙත් අතිරේක ලේකම්ට හම්බුන පර්මිට් එක තියාගෙන ඉන්නවා වාහනයක් ගෙන්න ගන්න විදියක් නැතුව. V8 එකක් ගන්න එයාගේ කැමැත්ත.
    V8 permit ekan ba.....othana karana mafia eka.....Unn salaray ekama ganawa 3lax wage...diseal wala ganawa wenwa 50000
     
    • Like
    Reactions: malakadss

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    V8 permit ekan ba.....othana karana mafia eka.....Unn salaray ekama ganawa 3lax wage...diseal wala ganawa wenwa 50000
    ඔෆිස් එකේ දෙන වාහනේ නෙමෙයි, මම කියන්නේ මිනිහට හම්බුන පර්මිට් එකට ගන්න ඉන්න පුද්ගලික වාහනේ ගැන. මම ඇහුවම මොකක්ද ගන්නේ කියලා V8 එකක් ගන්න ඉන්නේ කීවා.
     
    • Like
    Reactions: malakadss

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    වැඩක් නෑ පමිට් එක ගත්තට වාහන ගෙන්නන බෑ කොලේ තියාගෙන හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ
     
    • Like
    Reactions: malakadss

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    "මෙම වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇත්තේ 2020 වසර මුල් කාලයේදී පෙර සැලසුම් කර තිබූ ආකාරයට මිස රජයේ වාහන ආනයන අත්හිටුවීමට ගන්නා ලද තීරණයෙන් පසුව නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය."
     
    • Like
    Reactions: malakadss

    Similar threads