රජයේ වාහන වලට රාජ්‍ය ලාංඡනය හා ආයතනයේ නම! 💀

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    https://www.aruna.lk///articles/sT2UGBzfeM2giba3DCza

    IMG_20240929_092932.jpg

    රජයේ නිළදාරීන් දැන් කොහොමද තමන්ගේ වාහනය වගේ පේන්නමේවගෙ යන්නෙ ?
    😓
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ජනාදිපතිගෙයි ඇමතිලගෙයි වාහන ටිකෙන්ම පටන් ගත්ත නම් වටිනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    ශෝටා පාරවල්වලත් නම් ගලවල රාජ්‍ය ලාංඡනය ගැහුව මතකයි

    ඒ බයියන්ගෙ ගොං පාට්නෙ බන්.

    නමක් තියෙන්නෙ අදුරගන්න. පාරකට නමක් නැතුව පාරෙ ඉන්න උන්ගෙ පුක දිහා බලලද දන්නෑ අඳුරගන්නෙ. තාමත් හරියට පාරකට නමක් දාන ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනවද බලපන්කො ලංකාවෙ ගොඩක් තැන්වල.

    වාහන වලට ඔය කියන වැඩේ කරන එක හොඳයි. ඒව මේ රටවල් වලත් කරනවා. එතකොට අයුතු පාවිච්චි කිරීම් කරන්න කලින් හිතන්න වෙනවා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ස්ටිකර් ටෙන්ඩර් එක දාලද?
    මම දැකලා තියෙනවා දෙපාර්තමේන්තුව කොලේක ප්‍රින්ට් කරලා වින්ඩ්ස්ක්‍රින් එක ළග තියං යනවා. ලොක්කොන්ගේ ඒවා නෙවේ. සොක්කෝ යන ඒවා වෙන්න ඕන.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කලිනුත් ඔහොම ගහලා තිබ්බේ

    අරගලේ වෙලාවේ රජයේ වාහන ගිණි තියපු නිසා ලෝගෝ එක අයින් කරේ වාහන වලින්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කවුද එතකොට කලින් තිබුන ඒ චක්‍රලේඛය කරේ නැත්තේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Good
    state use only

    1960/1965 කාලෙ රාජ්‍ය දේපලක් අයතා පරිහරනය කියන්නෙ මහා පාපයක් විදියට මිනිස්සු සැලකුවේ
    එවැනි ඉන්ෆ්ලුවන්ස් එකක් නැවත ගෙන ආ යුතුයි

    #අනුරට 2/3ක් දෙමු,රට හදමු
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ශෝටා පාරවල්වලත් නම් ගලවල රාජ්‍ය ලාංඡනය ගැහුව මතකයි

    ඌ ජෝක් එකක් උනාට, ඒකෙ කිසි වැරැද්දක් නෑ ( ම්ම දකින්නෙ නැ )

    උතුරු පලාතේ බස් හෝල්ට්, පොදු ගොඩ නැගිලි බොහොමයක තියෙන්නෙ

    "උතුරු පලාත් සබාවෙ ප්‍රතිපාදන වලින්, මහජනතවගෙ පාවිච්චිය පිනිස ඉදිකරා" ඔන්න ඔහොම එකක්
    කිසිම බස් හෝල්ට් එහෙක දෙසපාලනෙ කරන එවුන්ගෙ මූනු නෑ.

    දකුනෙ, ටැප් එකටත් පත් බෝඩ් එකක් ගහනව, ජනාදිපතිගෙ ඉදන් නම් 100ක් දාල
    හිගන හොර වෙසිගෙ පුත්තු
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    ඌ ජෝක් එකක් උනාට, ඒකෙ කිසි වැරැද්දක් නෑ ( ම්ම දකින්නෙ නැ )

    උතුරු පලාතේ බස් හෝල්ට්, පොදු ගොඩ නැගිලි බොහොමයක තියෙන්නෙ

    "උතුරු පලාත් සබාවෙ ප්‍රතිපාදන වලින්, මහජනතවගෙ පාවිච්චිය පිනිස ඉදිකරා" ඔන්න ඔහොම එකක්
    කිසිම බස් හෝල්ට් එහෙක දෙසපාලනෙ කරන එවුන්ගෙ මූනු නෑ.

    දකුනෙ, ටැප් එකටත් පත් බෝඩ් එකක් ගහනව, ජනාදිපතිගෙ ඉදන් නම් 100ක් දාල
    හිගන හොර වෙසිගෙ පුත්තු

    එහෙම නෙවෙයි බන්. පාරෙ නම ගහන්න ඕන අර පොඩි තීරුවක් වගේ බෝඩ් එකේ. එච්චරයි. නිල්පාටට තියෙන්නෙ.

    ආයෙ වෙන කුණු හරුප ඔක්කොම සංදර්ශන. නාට්ටි.

    විශේෂයෙන් කියන්න ඕන නෑ ජනතාවගෙ මුදල් කියලා. හැමඑකම ජනතාවගෙ මුදල් බව දන්නවා නිකන්ම. පෞද්ගලික මුදලින් කරපු එකක් නං උන් ගහගනීවි පුද්ගලික මුදලින් කරන ලදි කියලා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එහෙම නෙවෙයි බන්. පාරෙ නම ගහන්න ඕන අර පොඩි තීරුවක් වගේ බෝඩ් එකේ. එච්චරයි. නිල්පාටට තියෙන්නෙ.

    ආයෙ වෙන කුණු හරුප ඔක්කොම සංදර්ශන. නාට්ටි.

    ඔව්, මොකක් හරි
    බදු සල්ලි වලින් කරා කියල ඇගවෙන්න තියෙන්නෙ ඕන

    විශේෂයෙන් කියන්න ඕන නෑ ජනතාවගෙ මුදල් කියලා. හැමඑකම ජනතාවගෙ මුදල් බව දන්නවා නිකන්ම. පෞද්ගලික මුදලින් කරපු එකක් නං උන් ගහගනීවි පුද්ගලික මුදලින් කරන ලදි කියලා.
    also good.

    ඒ උනාට ඕක බාවිතයට යන්නෙ
    " අහවලා පාර හදල දුන්න, කොන්ක්‍ර්ටි දාල දුන්න" ඔහොමනෙ යන්නෙ

    යකො ඉතින්, උන් ප්‍රතිපාදන වෙන් නැතුව, අපි හදාගන්නද,
    එකනෙ, චන්දෙන් පත් ක්ලරල ය්වන්නෙ
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    ඒ උනාට ඕක බාවිතයට යන්නෙ
    " අහවලා පාර හදල දුන්න, කොන්ක්‍ර්ටි දාල දුන්න" ඔහොමනෙ යන්නෙ

    යකො ඉතින්, උන් ප්‍රතිපාදන වෙන් නැතුව, අපි හදාගන්නද,
    එකනෙ, චන්දෙන් පත් ක්ලරල ය්වන්නෙ

    අන්න ඒක තමයි නවත්තන්න ඕන. ඒ බෝඩ් ගැහිල්ල.
    ගෝතයත් අන්න ඒක නැවැත්තුව නං හරි. ඒ උනාට කොහේ වත් එහෙම කිව්වෙවත් නෑ නේද?
    අන්න ඒක තමා නාට්ටි කියන්නෙ. උන්ට ඕව කරන්න කිසිම උවමනාවක් නෑ.

    හරි නං කරන්න තිබුණෙ ඔක්කොම ඒ බෝඩ් ගලවල දාලා පාරෙ නම විතරක් standard size එකට ලස්සනට ගහන්න කියල උපදෙස් දෙන එක.
     
    • Like
    Reactions: Solo Rider

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මට මතකයි පොඩි කොන්ක්‍රීට් පාර කෑල්ලක් දැම්මත් මහින්ද මාමි, ඇමතිගේ ඉඳලා ග්‍රාමසේවක දක්වාම විරිත්තගෙන ඉන්න පොටොදාලා බෝඩ් එකක් ගහනවා ඒ දවස්වල
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,314
    30,069
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    https://www.aruna.lk///articles/sT2UGBzfeM2giba3DCza

    View attachment 238453

    රජයේ නිළදාරීන් දැන් කොහොමද තමන්ගේ වාහනය වගේ පේන්නමේවගෙ යන්නෙ ?
    😓
    අපිම කියන්න ඕන. මට මේකේ මිට්ටෝ හිනාවුනා වාහනේ ලොකුවට රාජ්‍ය ලාංඡනය ගහන්න කිව්වම. නොම්මරේ නිල්පාටට ගැහුවා කියලා මිට්ටෝ ගනන්ගන්නේ නෑ. ටිකක් පොශ් එකක් කියල හිතයි. ඒත් ඔය වැඩේ කරාම වෙන්නේ කැබ් එකේ මනමාලී බලන්න ගියා වගේ වැඩක්.
    🤣🤣
     
    • Haha
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    That's good..and police need to book these ass holes if they break any rules.. ara Puke kadikulappuwa hadena light wal ellan yana ewata mukuth karanne nadda danne naa.. Adu kule besikayo owa agahagena Bolero walath yanawa dakala thiyneawa..