රජයේ සැප වාහන 150 ක් විකුණයි. Ewa unma gani?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,048
    22,104
    113
    ගම මහනුවරයි
    පාර්ලිමේන්තු මැති ඇමැතිවරුගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.මේ අතර දැනට අමාත්‍යාංශ සතුව ඇති සුඛෝපභෝගී වාහන 150ක් විකිණීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව රජයේ ආරංචි මාර්ග සදහන් කළේය.

    මන්ත්‍රීවරුන්ට වී 8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර ඇත.එසේම මැති ඇමැතිවරුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් කරුණු සමාලෝචනයක් කර තීරණයක් ගන්නා බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.මන්ත්‍රීවරුන්ට ගිනි අවි සහ ගිනි අවි පුහුණුව ලබාදීම මහජන නියෝජිතයන්ට නිවාස ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.


    මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය. එම කමිටුවේ නිර්දේශය ද සැලකිල්ලට ගෙන මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද තීරණය කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුව නිලධාරියකුගෙන් ඊයේ කළ විමසුමකදී ඔහු පැවැසුවේ රජයෙන් තවමත් ඒ සම්බන්ධයෙත් නිල වශයෙන් දැනුම් දීමක් කර නැති බවයි.


    එතෙක් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නිවාස ඇතුළු අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බව ද ඔහු සඳහන් කළේය.

    මන්ත්‍රීවරුන් සඳහා පසුගියදා පැවැති වැඩමුළුවේ දී ඔවුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට නියමිතව තිබුණ ද එය සිදුව නැතැයි වාර්තා වෙයි.

    Munma mewa aduwata gani :lol: Higanno... ita passe kiyai.. mewa api salli deela gaththe kiyala... anna ehemai moda jeppo andanne :yes:
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,129
    34,711
    113
    උඹලා වගේ හාමු මහත්තුරු සල්ලි දීලා ඒවා ගනිල්ලා. එතකොට අනුරයියලා ඒ සල්ලිවලින් ඩබල් කැබ් අරං දෙයි මන්ත්‍රීවරුන්ට
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,048
    22,104
    113
    ගම මහනුවරයි
    උඹලා වගේ හාමු මහත්තුරු සල්ලි දීලා ඒවා ගනිල්ලා. එතකොට අනුරයියලා ඒ සල්ලිවලින් ඩබල් කැබ් අරං දෙයි මන්ත්‍රීවරුන්ට
    closed auction ekak bn yanne... unta support karapu, unge unge ewun witharak gennagena karana :yes: wade wenna kalinma meke damme ekai
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අප්පච්චී විශ්‍රාම සුවයෙනි...
    see more....

    rajapaksa_llrc-report1-1200x550.jpg
     
    • Haha
    Reactions: lakshitha2011

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,048
    22,104
    113
    ගම මහනුවරයි
    නිත්‍යනූකුලව හොරකම් කරමු

    කොහොමද ලෑන්ඩ් කෘසර් එකක් ලක්ශ 20ට වගෙ ලැබුනොත් සැප නේ
    anna ehema thamai api wahana denne.... permit na... wahanema nikan denawa...

    Close Auction කියන්නේ දූෂණය තමා🤮🤮

    උන්ගේ හෙංචයියන් ට වාහන ටික දෙයි
    aniwaryen ... padi ganne na kiyala un padiya aran unge paksha aramudalata daganna ewun ne :lol:
    ------ Post added on Nov 29, 2024 at 6:51 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    anna ehema thamai api wahana denne.... permit na... wahanema nikan denawa...


    aniwaryen ... padi ganne na kiyala un padiya aran unge paksha aramudalata daganna ewun ne :lol:
    ------ Post added on Nov 29, 2024 at 6:51 PM


    නියම හොරු සෙට් එකක් ඇවිල්ලා තියෙන්නෙ දැන් බන්
     

    Similar threads