රජයේ සිවිල් ඉංජිනේරැ පඩිය

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මුල්න්ම 40K,50K ත් අතර .. වැඩ සහ පළපුරුද්ද අනුව වෙනස් වෙනවා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    Sri Lanka Engineering Service
    revised salary scales relevant to each Class / Grade are given below.

    Special Grade (SL-3-2016) - Rs.88,000.00 (Step 1)
    Grade I (SL-1 – 2016) - Rs.76,175.00 (Step 20)
    Grade II (SL-1 – 2016) - Rs.62,595.00 (Step 12)
    Grade III (SL-1 – 2016) - Rs.47,615.00 (Step 1)

    :(
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Sri Lanka Engineering Service
    revised salary scales relevant to each Class / Grade are given below.

    Special Grade (SL-3-2016) - Rs.88,000.00 (Step 1)
    Grade I (SL-1 – 2016) - Rs.76,175.00 (Step 20)
    Grade II (SL-1 – 2016) - Rs.62,595.00 (Step 12)
    Grade III (SL-1 – 2016) - Rs.47,615.00 (Step 1)

    :(

    A3k දාලා තට්ටෙ පැදෙනකන් පාඩම් කරලා civil කරන්න උනාම පවු නේ,, 🤧
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    A3k දාලා තට්ටෙ පැදෙනකන් පාඩම් කරලා civil කරන්න උනාම පවු නේ,, 🤧
    GOV සර්විස් වල ඉන්නෙ නැ බන් උන්.
    මෙලො රහක් නැති උන් තමයි ගවර්මන්ට් එකට සෙට් වෙන්නෙ
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    714
    536
    93
    Sri Lanka Engineering Service
    revised salary scales relevant to each Class / Grade are given below.

    Special Grade (SL-3-2016) - Rs.88,000.00 (Step 1)
    Grade I (SL-1 – 2016) - Rs.76,175.00 (Step 20)
    Grade II (SL-1 – 2016) - Rs.62,595.00 (Step 12)
    Grade III (SL-1 – 2016) - Rs.47,615.00 (Step 1)

    :(
    private kiyd
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,349
    32,073

    අනික්ව ගැහිලි වලින් වෙන්න ඇති නේද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,349
    32,073
    113
    ඔය එක එක ඒවා ඇපෘ කරන්න ජරාව ගන්නවා නෙහ්,
    මේක හදන්න බැහැ බං, professional කියාගන්න උන්ගෙ ගැහිලි නවත්තන්නෙ නැතුව, කොහෙත්ම බැහැ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Aprox 85000 + ගල් වැලි සිමෙන්ති දවස් පඩි ට්‍රාන්ස්පෝට් වලින් ගහන ටික = 497599
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    Sri Lanka Engineering Service
    revised salary scales relevant to each Class / Grade are given below.

    Special Grade (SL-3-2016) - Rs.88,000.00 (Step 1)
    Grade I (SL-1 – 2016) - Rs.76,175.00 (Step 20)
    Grade II (SL-1 – 2016) - Rs.62,595.00 (Step 12)
    Grade III (SL-1 – 2016) - Rs.47,615.00 (Step 1)

    :(
    මේක ආතල් එකට දාපු එකක්නෙහ්? යකෝ සමහර තැන්වල undergraduate SE intern ලගෙ allowance එකත් වැඩියි මේකෙ දාලා තියන රජයේ ඉංජිනේරු සේවයෙ ස්පෙශල් ග්‍රේඩ් එකේ උන්ගෙ ගානටත් වඩා 🥲 උක ඉරාගෙන ඒලෙවල් වලට මහන්සිවෙලා A3 දාලා කැම්පස් ගිහිං අවුරුදු 4ක් ඇදලා ඇවිල්ලා ඔය ගනන් වලට ජොබ් වලට යන්න නං උන්ගෙ මොලේ පුකට බැහැලා තියෙන්න ඕනෙ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,017
    15,501
    113
    New Zealand
    ප්‍රොජෙක්ට් නැති වෙද්දි ජොබුත් නෑ. මේ දවස්වල කුණුකොල්ලෙට සමහරු වැඩ. ඉන්ජෝ විතරක් නෙමෙයි මේෆීල්ඩ් එකේ ඉන්න ඩ්‍රාෆ්මන්, ආකි, සුපර්වයිසර් ඇතුලූ හැම එකාම අමාරුවේවැටිලා ඉන්නේ. රජයේ ජොබ්වලටපැන්න උන්ට වැඩ කරත් නැතත් මාසේඅන්තිමට පඩීය එනවා.අනිත් උන්ට එහෙම නෑ. ඔන්න ඕකයි අලුතෙන් AL කරලා කරන්න හොද ඩිර්ග්‍රි මොනවද අහද්දි මම හැම වෙලාවෙම SE,IT,CS හෝ වෙනත් itරිලේටඩ් දෙයක් කරන්නම කිව්වේ.එහෙම කියද්දිත් මට බනින උන් ඕනි තරම් උන්නවා. ඒත් මම පොඩි උන් ගේ අනාගතේ ගැන හිතලයි එහෙම උත්තරයක් දෙන්නේ. ලෝක යුද්ද වසංගත වගේ මොනරෙද්ද ආව්ත් ජොබට කෙලවෙන්නෙ නැති ෆීල්ඩ් එකක ජොබක් කරපන්. මීට අමතරව ඩොකෙක් වෙන එක, ලෝයර් කෙනෙක් වෙන එකත් නරක නෑ.
     
    Last edited:
    • Like
    Reactions: icewiz