රජයේ සිවිල් ඉංජිනේරැ පඩිය

Max_r

Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    මේක ආතල් එකට දාපු එකක්නෙහ්? යකෝ සමහර තැන්වල undergraduate SE intern ලගෙ allowance එකත් වැඩියි මේකෙ දාලා තියන රජයේ ඉංජිනේරු සේවයෙ ස්පෙශල් ග්‍රේඩ් එකේ උන්ගෙ ගානටත් වඩා 🥲 උක ඉරාගෙන ඒලෙවල් වලට මහන්සිවෙලා A3 දාලා කැම්පස් ගිහිං අවුරුදු 4ක් ඇදලා ඇවිල්ලා ඔය ගනන් වලට ජොබ් වලට යන්න නං උන්ගෙ මොලේ පුකට බැහැලා තියෙන්න ඕනෙ
    නැ බන්
    pubad එකෙ තියෙන්නෙ
    https://pubad.gov.lk/web/index.php?option=com_content&view=article&id=32&Itemid=150&lang=en