රජයේ සේවකයන්ට 10,000ක දීමනාවක්.. කැබිනට් අනුමතයි.. කෙලින්ම ගිණුමට..

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada

    වර්ජන නොකල රජයේ සේවකයන්ට 10,000ක දීමනාවක්.. කැබිනට් අනුමතයි.. කෙලින්ම ගිණුමට..

    පසුගිය දිනවල පැවති වැඩ වර්ජන කාලයේදී සේවයට වාර්තා කළ විධායක නොවන ශ්‍රේණිවල සියලුම රාජ්‍ය සේවකයන්ට දීමනාවක් හා ප්‍රශංසා සහතිකයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව විධායක ශ්‍රේණියෙන් පහළ සේවයට වාර්තා කරන ලද රාජ්‍ය සේවකයන්ට රුපියල් දහස් දහසක එක්වර දීමනාවක් හා ප්‍රශංසා සහතිකයක් හිමිවනු ඇත.
    අදාල මුලද සෘජුවම ඔවුනගේ බැංකු ගිණුම් වෙත යොමු කිරීමට නියමිතව ඇත.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ණය ගෙවන්න වෙන්න ඇති😂😂😂
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මාරුවෙන් මාරුවට වර්ජනය කළා නම් හැමෝටම දීමනාව ගන්න පුළුවන්
     
    • Haha
    Reactions: jusi

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    sri lanka lk GIF by Viber