ඇත්තටම ගොඩක් උන් government jobs කරන අයට හොරු කියලා බයින්නේ උන්ට තියෙන jealousy එකට සහ උන්ට හොරකම් කරන්න chance එකක් නැති නිසා නැතුව රටට තියෙන ආදරයකට නෙමෙයි
Office එකකට එන මනුස්සයෙක්ට වැඩක් කරලා දුන්නම ඒකට thanks කරන්න මනුස්සයෙක් කීයක් හරි දුන්නම වෙන උදව්වක් කරාම ඒක හොරකමක් වෙන්නේ නෑ
මෙතන තියෙන අවුල තමයි private job කරන උන්ට මේ chance එක නෑ

ඒකා නිසා උන් government job කරන උන් එක්ක ඇරියස්
උබලට government job එකක් නැහැ කියලා government job කරන් උන් පලි නැහැ . අනිත් එක එහෙම නිකන්ම government job දෙන්නෙත් නැහැ . Government campus ගිහින් හොද degree එකක් තව තරග විභාග කරලා අමාරුවෙන් තමයි එහෙම රස්සාවක් ලැබෙන්නේ . ඒකටත් පින තියෙන්න ඕනේ
Government job එකක් කරනවා කිව්වම ගම් වල තියෙන පිලිගැනීම මේකේ ඉන්න private job කරන උන්ට නැති එක තවත් එක අවුලක්
අපි දින්නවා අම්මලා තාත්තලා රජයේ රස්සාවක් කරනවා කිව්වම අපිට ගමේ තියෙන තැන . computer එක ඉස්සරහා ඉදන් කෝටි ගනං හෙව්වෙත ඒ පිලිගැනීම නෑ ගමක. අන්තිමට කියන්න තියෙන්නෙ හොදට ඉගෙන ගෙන රජයේ රස්සාවක් කරන මිනිස්සුන්ට ඊරිසියා කරන්න එපා කියලා තමයි