meka waradi mchn.... oita wada godak adu basic salaries thiyenawa....
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Aug 23, 2016 #81 meka waradi mchn.... oita wada godak adu basic salaries thiyenawa....
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Aug 23, 2016 #82 pin padi sheet eka
malith789 Active member Jan 15, 2010 545 101 43 Aug 23, 2016 #83 ඔය තියෙන්නෙ 2020.01.01. දිනට නියමිත මුලික වැටුප.
cow de boy Well-known member Dec 23, 2012 3,724 432 83 127.0.0.1 Aug 23, 2016 #84 JesonRulez said: හිතා ගන්න බෑ බන්. දවසක් මම රෑ 2.20 ට වගේ thread එකක් දැම්ම. දාල refresh කළා විතරයි මෙන්න ටැග් දෙක තියෙනවා. එක්කෝ GT අයියා Script එකක්වත් ලියලා දාලද දන්නේ නෑ වැඩේ automate වෙන්න. Click to expand...
JesonRulez said: හිතා ගන්න බෑ බන්. දවසක් මම රෑ 2.20 ට වගේ thread එකක් දැම්ම. දාල refresh කළා විතරයි මෙන්න ටැග් දෙක තියෙනවා. එක්කෝ GT අයියා Script එකක්වත් ලියලා දාලද දන්නේ නෑ වැඩේ automate වෙන්න. Click to expand...
gamaya1 Well-known member Jan 16, 2009 1,076 53 48 pal kote Aug 23, 2016 #85 malith789 said: ඔය තියෙන්නෙ 2020.01.01. දිනට නියමිත මුලික වැටුප. Click to expand... ow eka thamai
tanujaprabath Well-known member Dec 17, 2011 1,206 97 63 Aug 23, 2016 #86 ඔය වැටුප ගන්න තව අවුරුදු 4ක් ඉන්න වෙනව බන්.අවු4 ක් යනකොට මුදලේ අගය අඩු වෙනවනෙ මචන්. එතකොට ඉතින් හිතපන්කො පඩිය ගැන. 10000 දීමනාවෙන් දැනට එකතු වෙලා තියෙන්නෙ 2000ක් වගේ.මුලික වැටුප වැඩි උනාට මුලු වැටප තව ටිකක් අඩු වෙලයි දැන් ලැබෙන්නේ. ඒ වැන්දඹු අනත් දරු අරමුදල ප්රතිශතයක් විදියට කැපෙන නිසා.වාසියකට නම් තියෙන්නෙ OT රේට් එක පොඩ්ඩක් විතර වැඩිවෙන එක තමා.
ඔය වැටුප ගන්න තව අවුරුදු 4ක් ඉන්න වෙනව බන්.අවු4 ක් යනකොට මුදලේ අගය අඩු වෙනවනෙ මචන්. එතකොට ඉතින් හිතපන්කො පඩිය ගැන. 10000 දීමනාවෙන් දැනට එකතු වෙලා තියෙන්නෙ 2000ක් වගේ.මුලික වැටුප වැඩි උනාට මුලු වැටප තව ටිකක් අඩු වෙලයි දැන් ලැබෙන්නේ. ඒ වැන්දඹු අනත් දරු අරමුදල ප්රතිශතයක් විදියට කැපෙන නිසා.වාසියකට නම් තියෙන්නෙ OT රේට් එක පොඩ්ඩක් විතර වැඩිවෙන එක තමා.
U upuleranda Junior member Feb 27, 2008 119 9 18 Aug 23, 2016 #87 tanujaprabath said: ඔය වැටුප ගන්න තව අවුරුදු 4ක් ඉන්න වෙනව බන්.අවු4 ක් යනකොට මුදලේ අගය අඩු වෙනවනෙ මචන්. එතකොට ඉතින් හිතපන්කො පඩිය ගැන. 10000 දීමනාවෙන් දැනට එකතු වෙලා තියෙන්නෙ 2000ක් වගේ.මුලික වැටුප වැඩි උනාට මුලු වැටප තව ටිකක් අඩු වෙලයි දැන් ලැබෙන්නේ. ඒ වැන්දඹු අනත් දරු අරමුදල ප්රතිශතයක් විදියට කැපෙන නිසා.වාසියකට නම් තියෙන්නෙ OT රේට් එක පොඩ්ඩක් විතර වැඩිවෙන එක තමා. Click to expand... අපේ එකේ නම් OT රේට් එක හදන්නෙ පරන basic එකට මචන්
tanujaprabath said: ඔය වැටුප ගන්න තව අවුරුදු 4ක් ඉන්න වෙනව බන්.අවු4 ක් යනකොට මුදලේ අගය අඩු වෙනවනෙ මචන්. එතකොට ඉතින් හිතපන්කො පඩිය ගැන. 10000 දීමනාවෙන් දැනට එකතු වෙලා තියෙන්නෙ 2000ක් වගේ.මුලික වැටුප වැඩි උනාට මුලු වැටප තව ටිකක් අඩු වෙලයි දැන් ලැබෙන්නේ. ඒ වැන්දඹු අනත් දරු අරමුදල ප්රතිශතයක් විදියට කැපෙන නිසා.වාසියකට නම් තියෙන්නෙ OT රේට් එක පොඩ්ඩක් විතර වැඩිවෙන එක තමා. Click to expand... අපේ එකේ නම් OT රේට් එක හදන්නෙ පරන basic එකට මචන්
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Aug 23, 2016 #88 ඔය තියෙන්නේ අවුරුදු 30 ක් විතර කඹුරල කඹුරල අන්තිමට ගන්න වැටුප.