රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ඔය තියෙන්නෙ 2020.01.01. දිනට නියමිත මුලික වැටුප.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,724
    432
    83
    127.0.0.1

    හිතා ගන්න බෑ බන්. දවසක් මම රෑ 2.20 ට වගේ thread එකක් දැම්ම. දාල refresh කළා විතරයි මෙන්න ටැග් දෙක තියෙනවා. එක්කෝ GT අයියා Script එකක්වත් ලියලා දාලද දන්නේ නෑ වැඩේ automate වෙන්න. :rofl:

    :lol:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ඔය වැටුප ගන්න තව අවුරුදු 4ක් ඉන්න වෙනව බන්.අවු4 ක් යනකොට මුදලේ අගය අඩු වෙනවනෙ මචන්.:baffled::baffled::baffled::baffled:
    එතකොට ඉතින් හිතපන්කො පඩිය ගැන.
    10000 දීමනාවෙන් දැනට එකතු වෙලා තියෙන්නෙ 2000ක් වගේ.මුලික වැටුප වැඩි උනාට මුලු වැටප තව ටිකක් අඩු වෙලයි දැන් ලැබෙන්නේ.:sorry::sorry::sorry::sorry::sorry:
    ඒ වැන්දඹු අනත් දරු අරමුදල ප්‍රතිශතයක් විදියට කැපෙන නිසා.වාසියකට නම් තියෙන්නෙ OT රේට් එක පොඩ්ඩක් විතර වැඩිවෙන එක තමා.:yes::yes:
     
    upuleranda

    Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    ඔය වැටුප ගන්න තව අවුරුදු 4ක් ඉන්න වෙනව බන්.අවු4 ක් යනකොට මුදලේ අගය අඩු වෙනවනෙ මචන්.:baffled::baffled::baffled::baffled:
    එතකොට ඉතින් හිතපන්කො පඩිය ගැන.
    10000 දීමනාවෙන් දැනට එකතු වෙලා තියෙන්නෙ 2000ක් වගේ.මුලික වැටුප වැඩි උනාට මුලු වැටප තව ටිකක් අඩු වෙලයි දැන් ලැබෙන්නේ.:sorry::sorry::sorry::sorry::sorry:
    ඒ වැන්දඹු අනත් දරු අරමුදල ප්‍රතිශතයක් විදියට කැපෙන නිසා.වාසියකට නම් තියෙන්නෙ OT රේට් එක පොඩ්ඩක් විතර වැඩිවෙන එක තමා.:yes::yes:

    අපේ එකේ නම් OT රේට් එක හදන්නෙ පරන basic එකට මචන් :shocked::shocked:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔය තියෙන්නේ අවුරුදු 30 ක් විතර කඹුරල කඹුරල අන්තිමට ගන්න වැටුප.