ඕක බොරු බන්

බොරු දාන්න එපා බන්....

එතකොට හරි එක මොකක්ද? ගැසට් එකේ තියෙන එකත් වැරදි නම්?![]()
ගැසට් එකේ තිබුණට රජයේ සේවකයගේ පේ ෂීට් එකේ ඔය ගණන් නැ බන්...

ගැසට් එකේ තිබුණට රජයේ සේවකයගේ පේ ෂීට් එකේ ඔය ගණන් නැ බන්...

කවුද යකෝ මෙච්චර ඉක්මනට මේ ටැග් දෙක දැම්මේ![]()

principle earn 34000... 
හිතා ගන්න බෑ බන්. දවසක් මම රෑ 2.20 ට වගේ thread එකක් දැම්ම. දාල refresh කළා විතරයි මෙන්න ටැග් දෙක තියෙනවා. එක්කෝ GT අයියා Script එකක්වත් ලියලා දාලද දන්නේ නෑ වැඩේ automate වෙන්න.![]()

rep++මන් හිතන්නේ මේ basic..මේකට දීමනා එකතු වෙලා එන්නේ.. අර 10000ක් වැඩි කරෙත් දිමනානේ![]()

appo meweath salaryda ban. this is not enough for a week to spend compare with our salary.. pissu hadenawa lankawe munussu jiwath wena hati dakkamaprinciple earn 34000...
but international school teacher kenek earn karnwa 80,000 ta wade ban man danna aya ona taram innawa. government hari cheap salary![]()

හිතා ගන්න බෑ බන්. දවසක් මම රෑ 2.20 ට වගේ thread එකක් දැම්ම. දාල refresh කළා විතරයි මෙන්න ටැග් දෙක තියෙනවා. එක්කෝ GT අයියා Script එකක්වත් ලියලා දාලද දන්නේ නෑ වැඩේ automate වෙන්න.![]()

sg kawuda ban
මචන්, මේ අතට හම්බු වෙන ගාන නෙමෙයි. ඒ ඒ අයගේ මූලික වැටුප. මේවට තව ගොඩක් දීමනා, OT අනන් මනං ගොඩක් හම්බ වෙනවා. උදා විදියට ඩොකෙක් ලක්ෂෙකට එහා ගන්නවා අතට basic එක 52,955 වුනාට.![]()