kukka lide..sada lide...anatha kukka
Post 20
Join Date: Jun 2016


kukka lide..sada lide...anatha kukka


mokakda machan oya grade 1 2 3 kiyanne........
mulinma job ekata yana aya grade 3 da?
grade 3 idan grade 1 yanna exp kochchara illanawada ..........
normal medical field eke......
ඩොකාලගේ grade ගැන නොදනි. මම ඉන්නෙ semi-government එකක. එකේ grading system එක ඔයිට වඩා වෙනස්, එක හැදෙන්නේ experience සහ professional qualification (ex:- chartered) මත

+7 dunna.... machan...++ from me too.
I don't know my rep power![]()
08+ වගේ![]()


8+ wage athi....
මචන්, මේ අතට හම්බු වෙන ගාන නෙමෙයි. ඒ ඒ අයගේ මූලික වැටුප. මේවට තව ගොඩක් දීමනා, OT අනන් මනං ගොඩක් හම්බ වෙනවා. උදා විදියට ඩොකෙක් ලක්ෂෙකට එහා ගන්නවා අතට basic එක 52,955 වුනාට.![]()
pissuda yako ...