රජයේ සේවකයින්ට තහනමක්!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    අනුර දැනගන්න ඕනේ ඌ ජනාධිපති නෙමෙයි කියලා තාම , අනික කොමියුනිස්ට් පාලනයක් නෙමෙයි තියෙන්නේ කියලා සේවකයෝ ගෙන්නලා කතා පවත්වන්න.

    හරිනම් ආන්ඩුව ඔය ගිය උන්ට විනය පරීක්ෂණ තියල මාරු වීම් ,පඩි කැපීම, පෞද්ගලික ලේකනයට වැරැද්ද ඇතුල් කිරීම කරන්න ඕනේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,176
    46,952
    113
    කවුරු කරත් මේවා නම් වැරදි වැඩ..යුන්ෆෝම් ගලවලා ගියානම් හරි නේ යන්නම ඕනනම්..හාමුදුරුවරු රැස්වීම් වලට ගේන ඵක වැරදියි කියන අයම මේවා කරන ඵක තමා දුක..
     
    • Haha
    • Like
    Reactions: haunte and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    යුනිෆෝම් ඇදගෙන දේශපාලන වැඩ වලට යන ඒක සාධාරණීකරණය කරන්න බෑ... අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරනවා නම් මේවා නවත්තන්න පුළුවන් වෙන්න ඕන...
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කොමියුනිස්ට් ලපකොටා හිතන් ඉන්නවද දන්නෑ මේ මීහරක්ට පඩි ගෙවන්නේ කොමියුනිස්ට් ආන්ඩුවකින් කියලා.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    එකනම් වෙන්න ඔනේ.. දේශපාලනේ වෙනයි.. රාජකාරිය වෙනයි.. නිල ඇදුමින් ඒවට යන එක අවුල්.. පක්ෂ හෝ විපක්ෂ..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    GTpLIJxboAARnk4
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    අළුතෙන් ගහන්න දෙයක් නෑ, ඔතන හිටියා කියෙන්නෙම රාජකාරිය පැහැර හැරල, ඔනම ආයතනයකට uniform code එකක් තියෙනවනෙ, පක්ශ පාට බලන්න හොඳ නෑ බන් කපන්නම ඕනෙ, ලෙඩ්ඩු කී දෙනෙක් බලන් ඉන්න ඇද්ද මේ ජෝගිය ඉවර වෙනකම්? මරණයක් උනත් වෙන්න පුළුවන්. මේක 1900යෙ රුසියාව නෙමෙයි නෙහ් සාර් ගෙන් බේරගන්න කම්කරු රැස්වීම් තියන්න. මේකත් ස්ට්‍රයික් කලා වගේම ගොබ්බ වැඩක්. ඕගනයිස් කරන උන්ට මිනිස්සු ගැන සෙන්ස් එකක් නැත්තම්, මේකට එන උන්ට හරි සෙන්ස් එකක් තියෙන්න ඕන. අන්තිමට බලපුවාම මුන්ගෙ දේශපාලනෙත් මිනිස්සු බිල්ලට දෙන එකක්ම තමයි