අළුතෙන් ගහන්න දෙයක් නෑ, ඔතන හිටියා කියෙන්නෙම රාජකාරිය පැහැර හැරල, ඔනම ආයතනයකට uniform code එකක් තියෙනවනෙ, පක්ශ පාට බලන්න හොඳ නෑ බන් කපන්නම ඕනෙ, ලෙඩ්ඩු කී දෙනෙක් බලන් ඉන්න ඇද්ද මේ ජෝගිය ඉවර වෙනකම්? මරණයක් උනත් වෙන්න පුළුවන්. මේක 1900යෙ රුසියාව නෙමෙයි නෙහ් සාර් ගෙන් බේරගන්න කම්කරු රැස්වීම් තියන්න. මේකත් ස්ට්‍රයික් කලා වගේම ගොබ්බ වැඩක්. ඕගනයිස් කරන උන්ට මිනිස්සු ගැන සෙන්ස් එකක් නැත්තම්, මේකට එන උන්ට හරි සෙන්ස් එකක් තියෙන්න ඕන. අන්තිමට බලපුවාම මුන්ගෙ දේශපාලනෙත් මිනිස්සු බිල්ලට දෙන එකක්ම තමයි