රජයේ සේවකයො කෝ?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඉස්සෙල්ල ගුරුවරු ස්ට්‍රයික් කරා පඩි වැඩි කරන්න කියලා ඒක හොද නැද්ද ටී බනිස් ගෙඩියක් රුපියල් හැටයිද කොහෙදෝ. කෝ මේ අනිත් අය පාරට බැහැලා කඩ ගිනි තියලා පඩි වැඩි කරපියව් කියලා ගේම ඉල්ලන්නෙ කවද්ද සිංහලු. උබලට පුලුවන්ද බන් මේ වෙනස දරාගන්න :angry:
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඉස්සෙල්ල ගුරුවරු ස්ට්‍රයික් කරා පඩි වැඩි කරන්න කියලා ඒක හොද නැද්ද ටී බනිස් ගෙඩියක් රුපියල් හැටයිද කොහෙදෝ. කෝ මේ අනිත් අය පාරට බැහැලා කඩ ගිනි තියලා පඩි වැඩි කරපියව් කියලා ගේම ඉල්ලන්නෙ කවද්ද සිංහලු. උබලට පුලුවන්ද බන් මේ වෙනස දරාගන්න :angry:

    කඩ ගිනි තිබ්බම පඩි වැඩි වෙනවද
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    වෙනස දරාගන්න හරි දරානොගන්න හරි රටක් ඉතුරු උනේ කවුරු නිසාද කියල අමතක කරන්න එපා මචං 💪💪
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    J6ioFsQ.jpeg
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කඩ ගිනි තිබ්බම පඩි වැඩි වෙනවද
    එහෙනං ප්‍රධාන කාර්‍යාලෙම ගිනි තියමු.

    mehemai machan... gota awama me okkoma prashna iwarai..
    ඕ. මාත් මේ එනකන් ඉන්නේ .. :lol:
    ------ Post added on Oct 20, 2021 at 9:41 PM
     
    • Love
    Reactions: Ramiel

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉස්සෙල්ල ගුරුවරු ස්ට්‍රයික් කරා පඩි වැඩි කරන්න කියලා ඒක හොද නැද්ද ටී බනිස් ගෙඩියක් රුපියල් හැටයිද කොහෙදෝ. කෝ මේ අනිත් අය පාරට බැහැලා කඩ ගිනි තියලා පඩි වැඩි කරපියව් කියලා ගේම ඉල්ලන්නෙ කවද්ද සිංහලු. උබලට පුලුවන්ද බන් මේ වෙනස දරාගන්න :angry:
    ටී බනිස් එකක් 60යි.

    උබලගෙ ගෙවල් කොහෙද බන්
     
    • Like
    Reactions: akshanz 2.0

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    ඔය මැති ඇමතිලා ජනාධිපති අගමැතිට ගොවියෝ එකතු වෙලා ගොම ගැහුවා නම් එල. කඩ නෙමෙයි ගිනි තියන්න ඕන. ඕකුන්ට ගොම ගහන්න ඕන.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නෑ දෑන් කට්ටිය හුගක් කිව්වා නේ ගුරුවරුන්ට ගෙවන පඩිය ඈති ඈවිත් වෑඩ කරන්න කියලා. ඔන්න 25 ඉදන් එයාලා වෑඩලු.. දොස්තර මහත්වරු එහෙම කිව්වා නේ ගුරාලගේ පඩි වෑඩි කලොත් ලොකු ප්‍රශ්ණයක් වෙනවා කියලා. දෑන් ගුරාලා හිගන පඩියට වෑඩට එනවා..
     
    • Haha
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මෙ ඇවට්ර් එක දාගෙන පෝස්ට දාන්න එපා යකෝ
    කන්පියුස් වෙනවා
    මාත් කම්පියුස් උන උබෙ එකක් දැකලා 😂

    ඩ්
    නෑ දෑන් කට්ටිය හුගක් කිව්වා නේ ගුරුවරුන්ට ගෙවන පඩිය ඈති ඈවිත් වෑඩ කරන්න කියලා. ඔන්න 25 ඉදන් එයාලා වෑඩලු.. දොස්තර මහත්වරු එහෙම කිව්වා නේ ගුරාලගේ පඩි වෑඩි කලොත් ලොකු ප්‍රශ්ණයක් වෙනවා කියලා. දෑන් ගුරාලා හිගන පඩියට වෑඩට එනවා.
    දොස්තරලා ලක්ශ දෙක හමාරක් විතර ගන්නවනෙ බං. සමහරු 3ක් විතරත් ගන්නවා. උන් ඒ දව්ස්වලම සද්දෙ දාල ගේම ඇදලා උන්ගෙ පඩිය හදාගත්තා මුං කොච්චර නැටුවත් දැකට නැමෙනවා ස ඇවිත් ටෝක් කරපු ගමන්
    ------ Post added on Oct 21, 2021 at 7:45 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජන්දෙ දුන්නනම් කටයි ෆුකයි වහන් ඉන්න කියපන් ඒ කාලය ඉවරවෙනකන්.ඊට පස්සෙ ඵපා නම් වෙන උන් පත් කරගනින්.නිකන් වැඩි වැඩ කරල ඉල්ලං කන්න ඵපා..තොපි කියන කියන විදිහට නටන්න අාණ්ඩුව කියන්නෙ රූකඩ නෙමෙයි..කැමති හින්දනේ බලය දුන්නෙ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මෙහෙමයි මචන් ... ගොටාබය මේ පාර Experience හදා ගෙන ඊලග පාර රට හදනවා හැදිල්ලක් ආයේ අම්මට සිරි වෙන්න ... එක නිසා ලබන පාරත් අපට ගෝටට දෙනවා ඇර වෙන දෙන්න කෙනෙක් නෑ ....
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    ඉස්සෙල්ල ගුරුවරු ස්ට්‍රයික් කරා පඩි වැඩි කරන්න කියලා ඒක හොද නැද්ද ටී බනිස් ගෙඩියක් රුපියල් හැටයිද කොහෙදෝ. කෝ මේ අනිත් අය පාරට බැහැලා කඩ ගිනි තියලා පඩි වැඩි කරපියව් කියලා ගේම ඉල්ලන්නෙ කවද්ද සිංහලු. උබලට පුලුවන්ද බන් මේ වෙනස දරාගන්න :angry:

    ටී බනිස් ගෙඩියක් රුපියල් 60ක් දීලා ගන්න රටක් ඉතුරු කලේ කවුද කියන එක අමතක කරන්න එපා :angry::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මෙහෙමයි මචන් ... ගොටාබය මේ පාර Experience හදා ගෙන ඊලග පාර රට හදනවා හැදිල්ලක් ආයේ අම්මට සිරි වෙන්න ... එක නිසා ලබන පාරත් අපට ගෝටට දෙනවා ඇර වෙන දෙන්න කෙනෙක් නෑ ....
    අන්න ඒකයි. ගෝඨාභය ගේ Internship එක ඉවරවෙලා ජොබ් එකේ ස්තීර උනාම රට හදනවලු අම්මට සිරි වෙන්න.🙃🙃🙃
    ------ Post added on Oct 21, 2021 at 8:04 AM
     
    • Haha
    Reactions: AEG and akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ජන්දෙ දුන්නනම් කටයි ෆුකයි වහන් ඉන්න කියපන් ඒ කාලය ඉවරවෙනකන්.ඊට පස්සෙ ඵපා නම් වෙන උන් පත් කරගනින්.නිකන් වැඩි වැඩ කරල ඉල්ලං කන්න ඵපා..තොපි කියන කියන විදිහට නටන්න අාණ්ඩුව කියන්නෙ රූකඩ නෙමෙයි..කැමති හින්දනේ බලය දුන්නෙ.
    Ane tho wage harakek. Badu mila wadi karama padi wadi karanna one nadda gono. Meke inna unta salli mawemawada badu ganna

    අන්න ඒකයි. ගෝඨාභය ගේ Internship එක ඉවරවෙලා ජොබ් එකේ ස්තීර උනාම රට හදනවලු අම්මට සිරි වෙන්න.🙃🙃🙃
    ------ Post added on Oct 21, 2021 at 8:04 AM
    Uge thama training neda rajaye thamai waradda ikmanata sthira karala dunnanam harine :yes:
    ------ Post added on Oct 21, 2021 at 7:21 PM
     
    • Haha
    Reactions: Cypress