රජයේ සේවකයෝන්ට මේ කියන්නේ !!!

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    r3EaMGx.jpg
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    රජයේ සේවකයෝන්ට මේ කියන්නේ !!! තොපේ පඩි කපා ගන්නවා තමයි ඇයි අවුල්ද?
    හොදින් බැරි නම් නරකින් හරි ගන්නවා. ඇයි තොපි මොනවා කරන්නද?
    ඇදිරි නීතිය දාල පාරට බැස්සොත් අල්ලනව.ෆේස්බුක් අරව මේව දැම්මොත් හිරෙ අරිනව.
    ගෙදරට වෙලා දෙන 5000 අරගෙන පාඩුවෙ හිටපල්ල පර හැත්ත.

    තොපි දැගලුවට වැඩක් නෑ. ටිකක් හරි මෙහෙම ඉන්නෙ චන්දෙ නිසා. :yes:



    "පඩි කපන අපේ විරුවා"
    තාලෙට කියමු බලන්න ... තාලෙට :lol::lol:

    5000 කොහේද බං රජයේ සේවකයන්ට :angry::angry::angry:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    how about all ministers giving up their previledges such as vehicles , security, bangalows other payments (not salary) for one month. we will follow suit.