රජයේ website හදන්නේ ෆයිවර් එකේ 5USD වලට කරන එවුන්ද 😂

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    කවුද භල්ලෝ title එකට HTML කියල දාල project පටන් ගන්නේ?

    Angry Season 9 GIF by Shameless


    https://commons.wikimedia.org/wiki/File:Emblem_of_Sri_Lanka.svg


    ඕකත් කොහෙන් හරි Download කරගන්න ඇති.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,916
    113
    කවුද භල්ලෝ title එකට HTML කියල දාල project පටන් ගන්නේ?

    Angry Season 9 GIF by Shameless


    https://commons.wikimedia.org/wiki/File:Emblem_of_Sri_Lanka.svg

    Guys
    Issues දාද්දි එකක් හදනකල් ඉඳලා ඊලඟ එක දාන්න
    නැත්තං උන් සේරම issues ටික එකට හදනවානේ,
    එකක් හදනකල් ඉඳලා අනෙක් එක දැම්මම සයිට් එක හදපු එවුන්ට එලි වෙනකල් මේක හද හද ඉන්න වෙනවා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඌට උතුර දකුණ මාරු වෙලා තියෙන්නේ ආයේ සුපිරියටම, සින්හලුන්ට වගේම :baffled: :sorry:

    බැටලුවෝ දෙන්නෙක් සන්සර්ගයේ යෙදනවා වගේ දැක්කේ, නෙදකින් බන් නියම පාන්ඩු පඩ් ගන්න ගන්න උන් ඉන්නේ. 4 වෙන්න කලින් ලොගෝ එකක් හදල ගෙදර යන්න ඇති :lol:

    සිංහයා විතරක් නෙමේ ඉර හඳ නැහැ , අනිත් සේරමත් වැරදි .

    සිංහයා සංසර්ගේ යෙදෙද්දී ගත්ත එකක හුත්තෝ

    sorry guys සිංහය එළියට ගිහින් හිටපු ටිකට මම අතින් ඇඳපු එකක් දැම්මෙ. දැන් හරි ඌ ආව...

    උඹලට වැරදිලා ඒ ලෝගෝ එකේ අවුලක් නෑ. ඌ LGTV හොරිනිgay 6 වසරේ අච්චු පොතේ gayVP ලින්ක් එක බලලා ලැජ්ජාවටයි අප්පිරියාවටයි ඔලුව හංගගෙන ඉන්නේ. 😂 😂 😂 🤌 🤌 🤌



    කවුද භල්ලෝ title එකට HTML කියල දාල project පටන් ගන්නේ?

    Angry Season 9 GIF by Shameless


    https://commons.wikimedia.org/wiki/File:Emblem_of_Sri_Lanka.svg
    ටයිටල් එකට HTML කියලා දාන්න එපා කියලා චක්‍රලේකේ ඇවිල්ලා නෑලු. අලුත් චක්‍රලේකේ තමයි ඒක එන්නේ. එතකන් ඉවසලා හිටපන් භල්ලෝ. 😂😂😂🤌🤌🤌
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,182
    1,929
    113
    ඕක හැදුවේ ස්ටාලින්ක් ලංකාවේ බ්‍රෑන්ඩ් ඇම්බසිඩර් ශේන් වෙන්න බැරිද? :ROFLMAO:
    ඌ හැදුවනං විනාඩියෙන් විනාඩියට පෝස්ට් වැටෙනව @Psiko මෙයාලට කියල දෙන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,442
    14,406
    113
    35
    Spain
    ඔන්න බලපන් මේකටත් රහස් පොළීසියෙන් හොයල බලයි ආණ්ඩුව අපහසුතාවයට පත් කරන කුමන්ත්‍රණයක් ගගා.