Admob Income

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,788
    9,482
    113
    EFKz9qS.png
    මෙලෝ රහක් නෑ බන්. හිගන ගනන් එන්නේ Admob වලින්. ඒ අස්සේ පොඩ්ඩක් හරි App Issue ආවත් Negative Review දාලා යනවා. Not Working not working කියලා ඔහේ Review දානවා Playstore එකේ. At least Support mail එකටවත් Mail කරන්නේ නෑ Issue එක Explain කරලා. කැරි බල්ලන්ගේ Review වලට Issue එක අහලා Reply දැම්මත් ඒවට Reply දාන්නෙත් නෑ.

    Website කරන එක ලේසි බන්. Earnings එක වුනත් හොදයි. Issue ආවත් දවස් දෙක තුනක් Fix කරන්නේ නැතුව ඔහේ කම්මැලි කමට හිටියත් Users Mail දානව Remind කරලා, Issue එක Explain කරලා :love2:

    Admob කරන අය ඔයාලගේ Experience Share කරන්න :yes:
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    how many installs

    ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Paid ඇප් කරපං බං
    Android වල කරන්න බෑ, සිංහලු වැඳගෙන හිටියට ලංකාවෙ පේඩ් ඇප් දාල සල්ලි ගන්න බෑනේ
    අනික ගූගල් එවුන් 30%ක් ගන්නවා, උන්ගෙ කමිශන් එක

    ඇපල් එවුන්ට කොයි තරං බැන්නත්, උන්ගෙ සිස්ටම් එකේ ලංකාවෙ බැංකුව ඇඩ් කරන්න ගියාම බ්‍රාන්ච් එකේ ඉඳං ලිස්ට් වෙනවා,
    ඩොලර් තුන් හාරදාහක් වග ගනිද්දි small business කියලා 15%යි කමිශන් ගන්නෙ
    iOS වලට පේඩ් ඇප් 20ක් විතර හදලා දැම්මට පස්සෙ 1USD per month subscription දීලා, ගොඩක් මහන්සි උනාට කිසි ප්‍රශ්නයක් නැහැ,
    Recuring income එකක් එන්නෙ. යූසර්ස්ලා 3000ක් ආවොතින් $2500ක් අතට එනවා, ඒක හැම මාසෙම එනවා
    අනික iOS වල පේඩ් ඇප් ගන්න එවුන් ගොඩක් ඉන්නවා ඇප් එක කොලිටි නං සේල්ස් තියනවා සතියට එකක් හරි, Android යූස් කරන එවුන් මලාට සල්ලි විදයං කරන්නෙ නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    dan me wagre platform walin hoyanna baida e kiynne
    අපෝ පුලුවන්
    iOS/Android නං දැං ටිකක් අමාරුයි

    සාපේකශව iOS වල ලේසියි, හොඳට ඩවුන්ලෝඩ් තියන යුටිලිටි ඇප් එකක් අරගෙන ඒක ක්ලෝන් කරලා 1$ per year වගේ දැම්මම සැහෙන ඩවුන්ලෝඩ් ටිකක් ගන්න පුලුවන්
    MacOS වලට හදනවා නං ඊටත් වඩා ලේසියි ගොඩක් එවුන් පේඩ් ඇප් ගන්නවා
    Windows store එක ට්‍රයි කරලා නෑ ඒකත් ලේසි වෙන්න ඕන
    Mobile appstore දැන් saturate වෙලා ඉවරයි ඒත් බැරිනං නැහැ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,316
    11,671
    113
    🤍

    Thanks broooo
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,316
    11,671
    113
    🤍
    Admob Adsense Dead bn dn. Kalin Set wechcha unta wasi ithin.
    Kalin set wela APK site walin maseta 10000$ hoyana un innwa easy apita thamai wade karanna amaru
    Dan aye aluthen hype wena ekak thami krnn wenne

    Parana ewa okkm outdated da khdo
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,398
    113
    Admob Adsense Dead bn dn. Kalin Set wechcha unta wasi ithin.
    Kalin set wela APK site walin maseta 10000$ hoyana un innwa easy apita thamai wade karanna amaru
    උඹලට තේරෙනව නේද emoney කිවුවට බැංකු වලින් ලෝන් එහෙම දෙන්නෙ නැත්තෙ ඇයි කියල.
     
    • Sad
    Reactions: Nidarshana_k

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Yes. But easy to get Instant Approval.

    Below one is AdSense ad account. Now it's very difficult to get approval.

    AislLh6.png

    ඔව් බන් මෙලෝ රහක් නෑ :no:

    මගේ ඩොලර් 1000ක් කිට්ටුව තිබිලා උන් 400ට අඩු කරාට පස්සෙ invalid click කියලා එපා උනා
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,190
    507
    113
    Ratnapura
    Admob karanava nam update pita inna oni. App eka update kara kara yanna oni.. ena case ikmanata fix karanna oni.. Anika Paid advertise karanna oni hari results enna nam. Dan 15% tax ekath ekka advertise karala hoyana eke profit adu venava.. lesi naa habai passive income ekak hada ganna puluvan..
     
    me, chatgpt walin hadapu app ekak unath daganna puluwan wewid? playstore ekata gewanda onida publish karaddi?