වෙළද නිවාඩු කියලා මුස්ලිම් අයට එන්නේ එකම එක නිවාඩුවයි
හින්දු අයටත් ක්රිස්තියානි අයටත් වෙළද නිවාඩු එක බැගින් තමයි එන්නේ
ඊට අමතරව රජයේ නිවාඩු වැඩිම වුනොත් එන්නේ එක ආගමකට කියලා දෙකයි
එහෙනම් කිතුනුවන් වෙනුවෙන් ලෝක සම්මතයක් ලෙස දෙන ඉරිදා නිවාඩුවත්
බෞද්ධයන් වෙනුවෙන් දෙන පොහොය නිවාඩුවත් ගත්තම ඔය කියන අල්ලා අල්ලා නිවාඩු වලට වඩා කොච්චර වැඩිද
සිංහල දෙමළ අලුත් අවුරැද්දට දෙන නිවාඩුවත් ගත්තම මුස්ලිම් අයට මුස්ලිම් නොවන නිවාඩු ගණන ගනන් කරලා බලපල්ලා මචන්.
නිකන් පුක නොදි පලයන් බන් යන්න කියලා තමයි අන්තිමේට කියන්න තියෙන්නේ