රජයේ_නිවාඩු

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    වෙළද නිවාඩු කියලා මුස්ලිම් අයට එන්නේ එකම එක නිවාඩුවයි
    හින්දු අයටත් ක්‍රිස්තියානි අයටත් වෙළද නිවාඩු එක බැගින් තමයි එන්නේ
    ඊට අමතරව රජයේ නිවාඩු වැඩිම වුනොත් එන්නේ එක ආගමකට කියලා දෙකයි
    එහෙනම් කිතුනුවන් වෙනුවෙන් ලෝක සම්මතයක් ලෙස දෙන ඉරිදා නිවාඩුවත්
    බෞද්ධයන් වෙනුවෙන් දෙන පොහොය නිවාඩුවත් ගත්තම ඔය කියන අල්ලා අල්ලා නිවාඩු වලට වඩා කොච්චර වැඩිද
    සිංහල දෙමළ අලුත් අවුරැද්දට දෙන නිවාඩුවත් ගත්තම මුස්ලිම් අයට මුස්ලිම් නොවන නිවාඩු ගණන ගනන් කරලා බලපල්ලා මචන්.
    නිකන් පුක නොදි පලයන් බන් යන්න කියලා තමයි අන්තිමේට කියන්න තියෙන්නේ
     
    Last edited: