රජය අයි.එම්.එෆ් සමග සාකච්ඡා කිරිමට යයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.

    මීට අමතරව ලංකාවට ආධාර ලබාදෙන ඉන්දියාව, චීනය, ඇමරිකාව සහ ජපානය වැනි රටවල් සමඟත් ලෝක බැංකුව, යුරෝපා සංගමය වැනි ආයතන සමඟත් සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු කීය.

    ඒ, ඒ රටවල් සමඟ සහ මුල්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් ඇමතිවරුන් පිරිසකට පැවරූ බවද ඔහු කීය.

    එක් රටක් හෝ එක් ආයතනයක් සමඟ සාකච්ඡා කර සහන ලබාගැනීමේ වගකීම එක් ඇමතිරයකුට පැවරීමටත් සියළු වගකීම ඇමතිරුන් පිරිසකට ලබාදීමටත් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තින්දු කළ බවද බැසිල් රාජපක්‍ෂ මහතා කීය
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    විදේශීය කුමන්ත්‍රණ , රට පාවාදෙන්න යනෝ.. ඉන්න තැනකින් වරෙවු @erozan @N A K A M U R A

    පිස්සුද බන් ඊයේ රජයේ සේවකන්ට පඩිත් වැඩි කරලා. IMF එකේ එවුන් මුන්ට ණය දෙයි ද කිසිම ආර්ථික දැක්මක් නැති එවුන්.
    Private sector unta IMF eke padi wadi karanne
    ------ Post added on Jan 4, 2022 at 9:52 AM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පිස්සුද බන් ඊයේ රජයේ සේවකන්ට පඩිත් වැඩි කරලා. IMF එකේ එවුන් මුන්ට ණය දෙයි ද කිසිම ආර්ථික දැක්මක් නැති එවුන්.
    ණය ඕනනම් උස්සපුවා බස්සපල්ලා කියයි. අපෙ කොන්දේසිවලට එකග නෑ කියලා හැරිලා එයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ණය ඕනනම් උස්සපුවා බස්සපල්ලා කියයි. අපෙ කොන්දේසිවලට එකග නෑ කියලා හැරිලා එයි
    පඩි අඩු කරලා වැඩක් නෑ කෙලින්ම රාජ්‍ය සේවය කප්පාදු කරන්න ඕනේ.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.

    මීට අමතරව ලංකාවට ආධාර ලබාදෙන ඉන්දියාව, චීනය, ඇමරිකාව සහ ජපානය වැනි රටවල් සමඟත් ලෝක බැංකුව, යුරෝපා සංගමය වැනි ආයතන සමඟත් සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු කීය.

    ඒ, ඒ රටවල් සමඟ සහ මුල්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් ඇමතිවරුන් පිරිසකට පැවරූ බවද ඔහු කීය.

    එක් රටක් හෝ එක් ආයතනයක් සමඟ සාකච්ඡා කර සහන ලබාගැනීමේ වගකීම එක් ඇමතිරයකුට පැවරීමටත් සියළු වගකීම ඇමතිරුන් පිරිසකට ලබාදීමටත් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තින්දු කළ බවද බැසිල් රාජපක්‍ෂ මහතා කීය
    Government expenses adu karanna ona wele eye 5000 ewa nikan bedanawa kiyapu eka dan IMF giyoth bat eken gahala elawanne lol
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    රජයට ඕනි ජනතාවට සහන දෙන්න. ඒත් IMF එකත් එක්ක ඒක කරන්න බෑ. රජයෙ වැරැද්දක් නෑ කියල මතයක් හදන්න TRY කරනව වෙන්න පුලුවන්.
    IMF යන එකත් වෙන කාගෙ හරි පිටින් යවයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    රජයට ඕනි ජනතාවට සහන දෙන්න. ඒත් IMF එකත් එක්ක ඒක කරන්න බෑ. රජයෙ වැරැද්දක් නෑ කියල මතයක් හදන්න TRY කරනව වෙන්න පුලුවන්.
    IMF යන එකත් වෙන කාගෙ හරි පිටින් යවයි.
    Yesterday: 5000 for govt servants
    Also Yesterday: We are considering IMF :lol:
     
    • Haha
    Reactions: SLK_sri and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    රජයට ඕනි ජනතාවට සහන දෙන්න. ඒත් IMF එකත් එක්ක ඒක කරන්න බෑ. රජයෙ වැරැද්දක් නෑ කියල මතයක් හදන්න TRY කරනව වෙන්න පුලුවන්.
    IMF යන එකත් වෙන කාගෙ හරි පිටින් යවයි.
    මෙන්න මේක තමයි කරන්න හදන්නේ. නූගත් ගොඩේ බයියොන්ව ආපහු නොමග යවන්න.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,275
    113
    අන්තිමට ගත්ත උපධිකාරයෝ සෙට් එකත් ස්ථිර කරලා දැන් උන්ගේ පඩිත් වැඩි වෙනවා ජනවාරි ඉදන්
    ඊයේ ආයේ 5000 කින් වැඩි කළා
    මුන් මොන හුත්තක් කරලා නවතීද දන්නේ නැහැ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ණය ඕනනම් උස්සපුවා බස්සපල්ලා කියයි. අපෙ කොන්දේසිවලට එකග නෑ කියලා හැරිලා එයි

    මෙච්චර කාළයක් පුරසාරම දොඩලා දැන් IMF යනවා කියන්නේ බංකොලොත් බව පිළි ගන්නවා කියන එක තමයි

    271125372_621195222494465_7839720496638901646_n.jpg
     
    Similar threads