රජය ජනතා විරෝධය හමුවේ ඉල්ලා අස්වෙයි!

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉන්ධන මිල ඉහල දැමූ කසකස්තාන රජය ජනතා විරෝධය හමුවේ ඉල්ලා අස්වෙයි!
    කසක්ස්තාන ජනාධිපති කාසිම් ජොමාර්ට් ටොකයේව් විසින් එරට රජයේ ඉල්ලා අස්වීම භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    271411345_473517354390686_7957878620426744420_n.jpg


    එරට ඉන්ධන මිල පසුගියදා ඉහළ දැමුණු අතර ඉන්පසුව රට පුරා උද්ඝෝෂණ ඇරඹිණි.
    එම උද්ඝෝෂණ හේතුවෙන් පොලිස් නිලධාරීන් 100දෙනෙක් පමණ තුවාල ලබා තිබේ.
    උද්ඝෝෂකයින් සහ පොලීසිය අතර අද දිනයේත් එරට ප්‍රධාන නගරවල ගැටුම් ඇතිවුණු බව වාර්තා විය.



    ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා හඳුන්වා දී තිබු මිල පාලනය නව වසර උදාවත් සමග ඉවත් කිරීමට එරට රජය තීරණය කළේය.

    නමුත් ඊට එරට ජනතාව දැඩි විරෝධයක් දැක්වීය.

    ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ඉතා අඩුව පැවතීම හේතුවෙන් එරට බොහෝ මෝටර් රථ හිමියන් තම වාහන LPG භාවිත කළ හැකි පරිදි වෙනස්කර තිබුණි.

    ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැඩි විරෝධයක් දක්වන්නේ එබැවිනි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අපේ උන්ට කොන්දක් නෑ පංකඩ සිපයියෝ ඉන්නේ

    සිංහලු මෝඩයෝ
    හරි හමන් නායකත්වයක් ගන්න කෙනෙක් නැහැ. පාර්ලිමේන්තුවේ උන් සිග්නල් කනු ටිකක් විතරයි. එතන එකෙක් නැත්නම් එතනින් පහළ මේක ලීඩ් කරන්න උන් නැහැ.

    (චන්ද කැම්පේන් කරන ඒවා නෙමෙයි)
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අපේ උන්ට කොන්දක් නෑ පංකඩ සිපයියෝ ඉන්නේ

    එහෙම කියන්නත් බෑ බන්. ගොඩක් ඉන්නේ එදා රෝල ගහන උන්. උන් දවසක් හරි වැඩ නොකලා කියන්නේ පවුලම බඩගින්නේ. බහුතරයක් මේ ලෙවල් එකේ උනේ ලොවන්නෙත් සාටක බිජ්ජවල් තමයි. බලන්න අහුවෙන්නෙත් ITN / Derana / Hiru මේවා බලන හැමෝම හිතන්නේ මේ රට සින්ගා ගානටම දැන් ඇවිත් ඒ නිසයි බඩු ගණන් කියල නේ :D
     
    • Haha
    Reactions: Don GasCan

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මිනිහට නඩු නැතිව ඇති අයින් කොරගන්ට
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ලංකාවේ එහෙම වෙන්නේ නෑ
    මතකද මෙහෙම සින්දුවක් තිබ්බ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලංකාවේ පිරිමි ගොඩක් නිවටයි
    නිවට නැති උබට පුලුවන්නෙ ගේම පටන් ගන්ඩ ඇයි ගේ මුල්ලෙ හැoගිලා ටෝක්ස් දෙන්නෙ???
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,714
    13,490
    113
    නිවට නැති උබට පුලුවන්නෙ ගේම පටන් ගන්ඩ ඇයි ගේ මුල්ලෙ හැoගිලා ටෝක්ස් දෙන්නෙ???
    බොක්ක දැක්ක කල්


    #GOTAGOHOME
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නිවට නැති උබට පුලුවන්නෙ ගේම පටන් ගන්ඩ ඇයි ගේ මුල්ලෙ හැoගිලා ටෝක්ස් දෙන්නෙ???

    වූ පිරිමි ගැන කියල තියෙන්නෙ උබ වගේ පොන්නයෝ ගැන වෙනම කියයි. එතකන් මයිනගේ පුකට දිව දාල වරෙන්