රජය පෙරලීමට බලගතු සන්ධානයක් ♥️

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,992
    40,898
    113
    මීට පස්සෙ මීඩියා කාරයොන්ට එන්න දෙන්න නරකයි. මුන් කට්ටියට මහන්සි වෙනකම් ඉඳලා ෆොටෝ අරන් විපක්ශෙ තියෙන ගැම්ම සම්පූර්ණයෙන්ම නැති කරනවනෙ. මම මේක හොඳට බලන් හිටපු දෙයක්. මුන් මේ වැඩේ කරපු පලවෙනි වතාව මේක නෙවෙයි.
     

    Choot

    Active member
  • Nov 2, 2010
    318
    248
    43
    එහෙම වේවායි කියල පතනවා. ජෙප්පෝ මේක වණ කරන්න කලින් උන් පන්නල දාල මේක ගොඩ දාගන්න ඕන.
    1788105403118.png
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,299
    3,130
    113
    මන් සජිත් හොඳ අපේක්ෂකයෙක් විදියට දකින්නේ නැහැ, දිලිත් ජයවීර ගැන මම දන්නේ නැති නිසා යමක් කියන්න දන්නේ නැහැ.
    එතන නම් ඉන්නෙ සජියා නෙමේ ,ශවේන්ද්‍ර
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,595
    8,847
    113
    මුන් මෙහෙම එක තැනක ඉන්න එකෙන් ඇත්තටම මේ ආණ්ඩුව එපා වෙන මිනිස්සුන්ට උනත් මේවගේ උන් නිසාම වෙන ඔප්ෂන් එකක් නැතිකමට අපහු මේ ආණ්ඩුවටම දෙන්න චාන්ස් එක වැඩියි..

    ඇත්තටම උගතෙක් වෙච්ච චම්පිකයත් ලිදලග ගැණු වගේනේ දැන්.. අගෝස්තු වෙනකොට ලයිට් කපනවා, රට බංකොලොත් වෙනවා වගේ කතා කියලා කුලප්පු කරන්න හැදුවනේ.
     
    • Like
    Reactions: topkollek