එක්සත් ජාතික පක්‍ෂය...!

Max_r

Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    Sri Lankan Pictures Without Context :)

    1.jpg


    3.jpg


    The United National Party is a centre-right political party in Sri Lanka. Founded in 1946, the party was one of Sri Lanka's two main parties for several decades,
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,694
    16,445
    113
    Gov un office walath ice gahaddi, WFH monawa karannada Lol

    Office එකේ එක ෆෑන් එකයි, එක ලයිට් එකයි දාගෙන බුදි.

    මුන් ගෙදර ගිහින් එකා එක ගානෙ දාගෙන බුදිය ගත්තාම රටේ ඩීසලුත් ඉවරයි. 😄
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Office එකේ එක ෆෑන් එකයි, එක ලයිට් එකයි දාගෙන බුදි.

    මුන් ගෙදර ගිහින් එකා එක ගානෙ දාගෙන බුදිය ගත්තාම රටේ ඩීසලුත් ඉවරයි. 😄
    Anika minissu unge office walata giyath godak un putuwala naha, ekko mokkata hari yanna thiyanawa kiyala maga arinawa, call karama hamadama meeting ekka ganawa, mehema un ekka hadaida rata anura? Minissu danagena rawatimai, nodana rawatimai kiyanne dekak anura...
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    UNP downfall after who became the party leader?? Ranil or Premadasa Gamini Lalitha split
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,885
    13,291
    113
    35
    Spain
    siripalaya eketh nidi.. haiyo mun ekka kohe lapayek pannannada ban?
    ඌට යාපනේදී බෝම්බයක් වැදිලා ඔලුවේ තියෙනවා අයින් කරන්න බැරි බෝම්බ කෑලි, ඔය නිදිමත එන්නේ ඒ නිසා කියල කියනවා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    ඌට යාපනේදී බෝම්බයක් වැදිලා ඔලුවේ තියෙනවා අයින් කරන්න බැරි බෝම්බ කෑලි, ඔය නිදිමත එන්නේ ඒ නිසා කියල කියනවා.
    owow ban.. gedarata wela inna ona minissu.. apita tiyena adaretaneh meh serama..

    kanchana/harin/manusha ai penna natte..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    owow ban.. gedarata wela inna ona minissu.. apita tiyena adaretaneh meh serama..

    kanchana/harin/manusha ai penna natte..
    මොලෙ පන තියෙන එකෙක් එනවද ගම්මන්පිලයා එක්ක ප්‍රෙස් එකකට... :lol: :lol: නැමොල් එන්නෙත්නැ ඌ එක්ක.
     
    • Haha
    Reactions: Smartm