රජය පෙරලීමට බලගතු සන්ධානයක් ♥️

thomian

Well-known member
  • May 20, 2011
    12,757
    17,957
    113
    ලංකාවේ අම්බාරුවන්ට දැනෙන්න කෙප්ප ටිකක් ජනගත කරානම් මුං අනිවාර්යයෙන් ආන්ඩුවක් ගන්නවා. කොහෙද එකවත් දැන් කරගන්න පුලුවන් තත්වෙක මුං නෑ

    හොරකම් කරාට.. ජෙප්පෝ එක්ක කෙප්ප ගහලා ගොඩ යන්න බෑ මුන්ට 😁
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,071
    113
    On a Cloud
    සිරිපාලයාව හිටවල තියන්නෙ ඕන.. හැම වෙලේම නිදාගන්නව පුටුවෙ පාලුවට එන එකෙක්..🤣
    හිටගෙනත් නිදා ගනියි.. ඒ මනුස්සයව එක්කන් එන උන්ටයි පිස්සු.
     
    • Haha
    Reactions: blackheart