රජය මුල්වී ගෑස් ගෙන්වයි..👍

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අපී දන්නවා බෙබී ගැස් ගෙන්න තමයි මෙච්චර දත කැට මැද්දේ. දැන් ගැස් පුපුරවලා ජිවිත නැති වෙච්ච අයට තෙරෙනවාද දන්නේ නැ බොලා බෙබී ලාගේ ගැටෙකට අහුවුනා කියලා
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,576
    5,472
    113
    අපී දන්නවා බෙබී ගැස් ගෙන්න තමයි මෙච්චර දත කැට මැද්දේ. දැන් ගැස් පුපුරවලා ජිවිත නැති වෙච්ච අයට තෙරෙනවාද දන්නේ නැ බොලා බෙබී ලාගේ ගැටෙකට අහුවුනා කියලා
    Bomba pupurawapu ayata oka maha loku deyakda
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ethakota Litro government eke neweda? mulinma tiana demand eka denna kiyuwanm hri neda? Laugfs Litro gas nette world market ekewat e ayage monopoly eke issue ekakwath nisa newe neda?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපී දන්නවා බෙබී ගැස් ගෙන්න තමයි මෙච්චර දත කැට මැද්දේ. දැන් ගැස් පුපුරවලා ජිවිත නැති වෙච්ච අයට තෙරෙනවාද දන්නේ නැ බොලා බෙබී ලාගේ ගැටෙකට අහුවුනා කියලා
    ගෑස් ඵනව කිව්ව විතරයි ජඩ ජෙප්පො ටික කලබල වෙලා වගේ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama

    ගෑස් ගෙන්වන්න බැරි රටේ ඩොලර් නැති නිසානම්, අලුතෙන්ම සමාගමක් හැදුවාම ගෑස් ගෙන්න ඩොලර් එන්නේ කෝමද කියපංකෝ.
    උන්ට ඩොලර් අච්චුගහන මැසිමක් දෙනවාද නැත්තම් අර නිරුපමාගේ ඩොලර් දෙනවාද?

    අනික ඇමතියා තාම දන්නැද්ද ලිට්රෝ කියන්නේ රජයේ කියලා? ඒකට පත්කරලා ඉන්නේ ගෝටාභය ජනාධිපති උනාම කටු ඇනුනු නංකි එක්ක කේක් කපපු එකෙක් කියලා.