රජය Fails

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,916
    2,018
    113
    රජයේ බැංකු ගිණුම්වලට මෙච්චර උණන්දුවෙන් මුදල් යවනවා දැක්කමයි. අහන හැමෝම කියන්නෙ රජෙය් accounts වලට සල්ලි දාන්න හේතුව මිනිස්සුන්ට රජය ගැන රජයට යවන මුදල් ගැන ඉහළම විශ්වාසයක් තියෙනවා.
    සුනාමි සල්ලි, තමන්ගෙ සාක්කුවලට දාගත්ත අය, ධම්මික පැණියට වැඩි ප්‍රචාරක් දුන්න මාධ්‍ය අද කිඹුල් කදුල හලනවා
    😃


    රජය Fails වෙන්නෙ ධම්මික පැණියට ලැබුණ, කැළණි ගගේ ණයාට දුන්න ප්‍රචාරය මුණ්ට නැ bro


     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    මේ වෙලාවේ දේශපාලනයක් මොකටද. බයියෝ ටොයියෝ එකතු වෙලා රට ගොඩ දාගත්තා නම් හොඳයි නේද

    පස්සේ බැරිය ඇන කොටා ගන්න
     
    • Like
    Reactions: italymad and Tonto