රජවරු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම ඇඳල අපි අපේ විදියට ඇන්දම තමයි යකො රාජ ගැම්ම එන්නෙ. මිනිස්සු චන්දෙ දෙන්නෙ එතකොට. උඹල කියන්නෙ උන්ටත් අපි වගේ පොලෙන් ගේන ජංගිකොට අන්දන්න කියලද?



    මාස දෙක හමාරක පඩිය , එකම තැනක තිබ්බාම දැනෙන දුක..😔😔😥
    බොරැනම් බලපියවු
    https://www.farfetch.com/sv/shopping/kids/boutique-burberry/items.aspx
    👇👇👇👇👇
    ප.ලි
    201.99*188 = 37,974.12
    ලෙස වෙනස්විය යුතුය..
    එවිට මාස දෙක හමාරක පඩියක් වේ.

    #NamalRajapaksa #MahindaRajapaksa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    උබ කියන්නෙ මේක ගත්ත කියලද?

    https://us.burberry.com/vintage-check-panel-cotton-pique-polo-shirt-p80423061

    අඩේ ගත්ත නන් අහගන්න විදියක් නැද්ද පේමන්ට් එක කරේ කොහොමද කියල. අපේ කාඩ් වලින් 125USD උපරිම සතියකට දෙන්නෙ. :( :( හෙන කට්ටක් කන්න ඕනි ඊට වඩා ලොකු පේමන්ට් කරන්න.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    තව මහන්සි වෙලා ටැක්ස් ගෙවමු!! බේබි මහත්තයට ලස්සන ලස්සන ඇදුම් අන්දමු!
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    WhatsApp Image 2021-11-19 at 09.00.49.jpg

    WhatsApp Image 2021-11-19 at 09.00.50.jpg
     
    • Like
    Reactions: dilann and flag au:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබ කියන්නෙ මේක ගත්ත කියලද?

    https://us.burberry.com/vintage-check-panel-cotton-pique-polo-shirt-p80423061

    අඩේ ගත්ත නන් අහගන්න විදියක් නැද්ද පේමන්ට් එක කරේ කොහොමද කියල. අපේ කාඩ් වලින් 125USD උපරිම සතියකට දෙන්නෙ. :( :( හෙන කට්ටක් කන්න ඕනි ඊට වඩා ලොකු පේමන්ට් කරන්න.
    පේමන්ට් කරන්න දෙයක් නෑ. බැසිල් බාප්පයි නන්දසේන බාප්පයි දෙන්නම ඇමෙරිකාවේ පුරවේසියෝ නේ.
    දෙන්නගෙන් කවුරු හරි පොඩි පුතාට අරන් එන්න ඇති. :yes: