රජාගේ වැලන්ටයින්... මෙන්න බලපල්ලා මු කෙල්ලව පොල් ගස් නග්ගනවා... :lol::lol::lol: 5DgjM1wryf4
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Feb 11, 2019 #1 රජාගේ වැලන්ටයින්... මෙන්න බලපල්ලා මු කෙල්ලව පොල් ගස් නග්ගනවා...
podda malli Active member Feb 18, 2015 926 108 43 Feb 11, 2019 #2 උබට මේ වගේ ගොන් ජෝක්ස් වලට හිනා යනවද බන්? එක්කෝ ඔය ටෙඩි කියන බිස්නස් එන උබේද?
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Feb 11, 2019 #3 podda malli said: උබට මේ වගේ ගොන් ජෝක්ස් වලට හිනා යනවද බන්? එක්කෝ ඔය ටෙඩි කියන බිස්නස් එන උබේද? Click to expand... හිනා යනව බං... නැහෑ මගේ නෙවෙයි..
podda malli said: උබට මේ වගේ ගොන් ජෝක්ස් වලට හිනා යනවද බන්? එක්කෝ ඔය ටෙඩි කියන බිස්නස් එන උබේද? Click to expand... හිනා යනව බං... නැහෑ මගේ නෙවෙයි..
BadBlueGenius Well-known member Jun 11, 2014 5,550 6,534 113 Feb 11, 2019 #4 Meloma rahak nathi kollek.
CorD SaC Well-known member Feb 4, 2015 15,764 28,126 113 Feb 11, 2019 #5 අප්පිරියයි මුගෙ වීඩියෝනම්... ඊයේ විඩියෝ එකක් බැලුවා.මූ හිනා වෙන්නේ shrek එකේ බූරුව වගේ බන්....
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,364 113 Feb 11, 2019 #6 D_Mad said: හිනා යනව බං... නැහෑ මගේ නෙවෙයි.. Click to expand... මචං කෝකටත් මනෝ වෛද්‍යවරයෙක් හම්බුවෙයන්. හේතුවක් නැතිව හිනා යන්නේ මොකක් හරි මානසික ලෙඩක මුලාරම්භයක් වෙන්ට පුලුවන්.
D_Mad said: හිනා යනව බං... නැහෑ මගේ නෙවෙයි.. Click to expand... මචං කෝකටත් මනෝ වෛද්‍යවරයෙක් හම්බුවෙයන්. හේතුවක් නැතිව හිනා යන්නේ මොකක් හරි මානසික ලෙඩක මුලාරම්භයක් වෙන්ට පුලුවන්.
M mr4G Well-known member Feb 5, 2019 618 523 63 Feb 11, 2019 #7 මූ මහ අමනයෙක්. ලොකු උනාම පිංපොංටත් වඩා අප්පිරිය වෙයි
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Feb 11, 2019 #8 Roxxy2K said: මචං කෝකටත් මනෝ වෛද්‍යවරයෙක් හම්බුවෙයන්. හේතුවක් නැතිව හිනා යන්නේ මොකක් හරි මානසික ලෙඩක මුලාරම්භයක් වෙන්ට පුලුවන්. Click to expand... එහෙම කියන්න එපා.. හිත රිදෙනො
Roxxy2K said: මචං කෝකටත් මනෝ වෛද්‍යවරයෙක් හම්බුවෙයන්. හේතුවක් නැතිව හිනා යන්නේ මොකක් හරි මානසික ලෙඩක මුලාරම්භයක් වෙන්ට පුලුවන්. Click to expand... එහෙම කියන්න එපා.. හිත රිදෙනො
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Feb 11, 2019 #9 මේ ඇඩ් එකක් නෙ