🔴 අද වැලන්ටයින් සැමරූ ඔබ බෞද්ධයෙකු නොවේ...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    සියත වගේ චැනල් මෙව්වට දෙන ප්‍රසිද්දිය නිසා ලංකාව කතොලිකකරණය වෙන එක නොවැලැවැක්විය හැකියි..නුදුරු අනාගතයේදී මේක ජාතික නිවාඩු දිනයක් පවා වෙන්න පුලුවන් මෙහෙම ගියොත්..වැලන්ටයින් තනිකර ක්‍රිස්තියානි සංකල්පයක්.. :yes: :yes: :yes:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    එල . 🤌
    බෞද්ධයො වැලන්ටයින් සමරන්නේ වෙසක් එකට !
    ක්‍රිස්මස් එකට හැමිනෙනවා වගේ හැම ආගමක් ගැනම හිතන්න එපා.. 🤭