රජිත කොන කපයි

FUC_

Banned
Nov 24, 2012
250
20
0
Ube post nam ela.........Hemita kiyawanna ona................Oya Sex gana thiyena wena tread tikaka link deepan.....................hambayo gana nam epa.....
 
srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo

උබ ඔහොම කියන එකේ පුදුමයක් නෑ මොකද යුදෙව් මාධ්‍යයේ සහා Circumfetish කාරයෝ අද වැහිවහලා ඉන්නේ බටහිර මාධ්‍යය හසුරුවන ආධිපත්‍යයේ ඒ වගේම දොස්තරලාට සල්ලි ගරාගන්න පුලුවන් කොන කැපීම මගින් මිලියන ගනන් අවුරුද්දට ඉතින් උන් ඒක නැති කරගන්න කැමති නෑ. ගෑණුන්ගේ භගමණිය කපන එක අද තහනම් මොකද කාන්තා සංවිධාන නිසා ඒක නිසයි ගෑණු ටික බේරිලා ඉන්නේ නැත්නම් උන්ගෙත් භගමණිය කපලා දාන්න වුනත් මේ මිනිස්සු පසුබට වෙන්නේ නෑ. සුන්නත් කිරිම කිසිම වෛද්‍යය විද්‍යාත්මක පදනමක් නැති දෙයක් ඒකෙන් ලැබෙන වාසි ඉතා සුළුයි නිරෝගි කෙනෙකුට ප්‍රධාන වශයෙන්ම සුන්නත් කිරිමෙන් ලැබෙන වාසි තමයි HIV ආසාදනය විමේ අවධානම අඩු වෙන එක මේක 60% පහළ බහිනවා නමුත් තවමත් 40% ක අවධානමක් තියෙනවා අනෙක් එක තමන්ගේ සහකාරියා/සහකරු ට HIV නැත්නම් තමන්ගේ වටේ යන්නේ නැත්නම් HIV ගැන බයවෙන්න දෙයක් නෑ. අනෙක් වාසිය තමයි ගැබ්ගෙල පිළිකා කාන්තාවන්ට ඇතිවිමේ අවධනම අඩු වෙනවා මේකත් ඒ වගේම තමයි පිරිමියා කොන්ඩම් එකක් දාලා විශ්වාස සහගත ගෑණු සමග sex කරනවා නම් human papilloma වයිරසය හෙවත් ගැබ්ගෙල පිළිකා ඇති කරන වෛරසය ආසාදනය වීමේ අවධානම අඩු වෙනවා, ඒකට සුන්නත් කරන්න ඕන නෑ කොන්ඩම් එකක් දැම්මම හොදට ඇති සුන්නත් කරත් අවධානම ගොඩක් තිබෙනවා ඉතින් ඒක සාර්ථක ප්‍රතිකර්මයක් නෙවෙයි. අනෙක් වාසිය තමයි මේ බටහිර එවුන් කියන හෝදන ලේසි වෙනවා කියලා. ඉතින් ඕක පස්සට කරලා හෝදන එක මහලොකු දෙයක්ද? එතකොට smegma බැදෙන එක අඩුවෙනවා හැමදාම තමන්ගේ නාලා කරලා ශිෂ්ණය හෝදලා ඉන්නවා නම් පිරිසිදු කමේ ප්‍රශ්ණයක් එන්නේ නෑ, අනෙක් වාසිය තමයි මුන් කියන මුත්‍රාආශාදනය ඇති විම අඩුවෙනව කියලා ඉතින් ඒකටත් කියන්න තියෙන්නේ මෙච්චරයි හොදට පිරිසිදුව ඉන්නවා නම් කොන කපන්න ඕන නෑ. ඉතින් මේ වගේ ගොන් තර්ක තියෙන්නේ කිසිම පදනමක් නැතුව පොඩි එවුන්ගේ කොන කපලා ,ලොකු එවුන්ගේ Brainwash කරලා පච විද්‍යාත්මක කරුණු ඇදබාලා දුප්පත් එවුන්ගෙන් ගාන කපා ගන්න වැඩක් මේක. හරියට දොස්තරලා ආයි එන්න බෙහෙත් දෙනවා වගේ. කොන කැපිමේ අවාසි ගොඩක් තියෙනවා දැන් උබ කියනවා ගෑණිට වැඩි වෙලාවක් ලිංගික තෘප්තිය දෙන්න පුලුවන් කියලා ඉතින් යකෝ ව්‍යාඝ්රා තියෙන්නේ ඒකටනේ මොකටද කොන කපන්නේ ව්‍යාඝ්රා පෙත්තක් ගත්තා නම් ප්‍රශ්ණේ ඉවරයි අනෙක් එක එක පාරක් කරලා විනාඩි 10 ක් ඉදලා කරාම ආයි පැයක් විතරක් කරන්න පුලුවන් ඉතින් කොන කපන්න ඕන නෑ ඔය පොඩි දේට. තව එකක් කොන කැපුවම වෙන්නේ ශිෂ්ණයේ ඇතුලටත සමේ තෙතමනය නැති වෙන එකයි මේක ස්භාවික ලිහිසි තෙල් එකක් විදියට ක්‍රියාකරනවා sex කරනකොට හදිසියේ වත් කෙල්ල wet වෙලා නැත්නම් වෙන්නේ කෙල්ලට sex කරන කොට රිදෙන එකයි මොකද ඝර්සනය නිසා වැඩි බලයක් යෝනියේ ඇතුලත බිත්ති මත යෙදෙන නිසා මේක කොල්ලටත් අමාරු වෙන්න පුලුවන් එතකොට sex එකේ කිසිම fun එකක් නෑ. තව එකක් කොන කැපුවම සංවේදි බව නැති වෙලා කොල්ලගේ ලිංගික උත්තේජනය 40% පහළ යනවා මොකද අග තිබෙන ස්නායු විශාල වශයෙන් ඉවත් වෙන නිසා සහා කෙරටිනයිස් වෙන නිසා shaft එක.
ඇමරිකාවේ 80% කොන කපලා තිබ්බේ ඉස්සර දැන් ඒක අඩු වේගෙන එනවා. මේ ළගදි සැන්ෆැන්සිකෝවේ අවුරුදු 18 අඩු ළමයින්ගේ කොන කපන එක තහනම් කරන්න නීතියක් පවා ගෙනාවා ඉතින් ඇමරිකාවේ මේක පවා මේක ඉදිරියේදී තහනම් වෙයි. දැන් වත් පච පතුරුවන එක නවත්වලා ඇත්ත තේරුම් ගනින්.

බෙ

ela machan....mama nam kiwwe mage professorsla kiyala deepu saha api medicine walata igena ganna dewal...ubata kamati deyak hita ganin...mama danna de witarai kiwwe.....
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ela machan....mama nam kiwwe mage professorsla kiyala deepu saha api medicine walata igena ganna dewal...ubata kamati deyak hita ganin...mama danna de witarai kiwwe.....

මම කියන්නේ මට හිතෙන දේ නෙවෙයි ඇත්ත දේයි. මට ඕන නම් මේකට හොද පැහැදිලි කිරිමක් දෙන්න පුලුවන් නමුත් මම ඒක මම දාන ඊළග thread එකට තියාගන්නවා. ඔය කොනකපන එක තාම තහනම් නැත්තේ බටහිර මේ යුදෙව්වේ නිසා උන් කැරපොත්තෝ වගේ හැම රටකම ඉහළ අතු වල එල්ලිලා ඕක තහනම් කරන එකට බකට් දානවා. ජර්මනියේ වුනෙත් , මේ දැන් ඇමරිකාවේ වෙන්නෙත් ඕකයි. උබලට ඔය එන වටේ දැනුම විවිධ සංස්කෘතියන් හරහා පෙරිලා එන්නේ එතකොට පොඩි වාසියක් දැක්කත් ඒක මහලොකු කරලා පෙන්වනවා. ඇත්තටම ඕනෙම එකෙක් තමන්ගේ එක කපාගත්තට ඒක ප්‍රශ්ණයක් නෑ නමුත් මේ පොඩි එවුන්ගේ කපන කොටන එක තහනම් කරන්න ඕනේ. මේක ජර්මනියේ පටන් ගත්තා නමුත් යුදෙව්වේ බකට් එක දැම්මා නමුත් සැන් ෆැන්සිස්කෝ වල තහනම් කරා කොහොම හරි දැන් ඔන් කොංග්‍රස් එකටත් මේක ගේනවා එතකොට රටේම වුනත් තහනම් කරන්න පුලුවන් එතකොට.
 
Last edited:

Ela machan...thanx i respect your idea.but i follow and believe my teachers..u r telling new trend. continue your post....

Dr.SRGDR