සිරාවට බන්මහින්ද කියන්නෙ ලෙජන්ඩ් එකක් බන්. ආයෙ සම කරන්න ලංකා ඉතිහාසයේ කවුරුත් නෑ. මහින්ද, ප්‍රේමදාස, ජේ ආර් නැත්තම් මේ රට මේ තියෙන ටිකවත් දියුණුවක් නැති රටක්.![]()
ඒ මිනිස්සු බලපන් දෙයියො වගේ
කැරි අනුරය තමයි මේ රට බංකොලොත් කලේ...
බලපන් කියන කතා
රත්තරන් ඉස්සුවලු
කොල්ලගෙ වෙඩිමට හොරට ලයිට් ගත්තලු පොල්ල තියලා
ගෑණිගෙ පොතෙ සල්ලි දාගත්තලු
කොමිස් 50%ක් ගත්තලු
රටෙ ඉඩම් විකිනුවලු
මහජන මුදලින් අම්මගෙ තාත්තගෙ සොහොන් හැදුවලු
කැරි කතා කියලා මඩ ගහනවා
හරිනම් පිළිම හදලා වඳින්න ඕන මිනිස්සු