රජුට කියන්න අපිව බේරලා දෙන්න කියලා..... මතකයිනේ... ♥️🌷✊

saja

Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    "මහින්ද" කියන්නෙ පොරක් (marketing ambassador kenek )
    මහින්ද mahathaya nathanm thopila ekakwath ada naha , hariye ;):P


    ඊලග පාර හැබයි හිතල බලපන් චන්දෙ දෙනවද කියල මුන්ට , දෙන්න එපා හැබයි :rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,125
    1
    61,413
    113
    Mother Earth
    මහින්ද කියන්නෙ ලෙජන්ඩ් එකක් බන්. ආයෙ සම කරන්න ලංකා ඉතිහාසයේ කවුරුත් නෑ. මහින්ද, ප්‍රේමදාස, ජේ ආර් නැත්තම් මේ රට මේ තියෙන ටිකවත් දියුණුවක් නැති රටක්. 🤷‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,125
    1
    61,413
    113
    Mother Earth
    මහින්දගෙ ගුණ කියන යාළුවෙක් උබලටත් ඉන්නව නම් අන්න ඌ සිරා යාළුවෙක්. මහින්ද හොරා මොකුත් කරේ නෑ කියන යාළුවෙක් ඉන්නව නම් අන්න ඒ යාළුවව පරිස්සමෙන් ආශ්‍රය කරපන්. මොකද උබ කොච්චර ඒ යාළුවට උදව් කරත් කවදා හරි උබ මොකුත්ම කරේ නෑ කියල උබවත් අතඅරින යාළුවෙක් ඌ. 🤷‍♂️
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,422
    113
    kandy
    Rataka nayaksyekta thiyenna ona
    Deha lakshana
    Maturity eka
    Leadership eka

    Supiriyatama thibba character ekak. Mahinda janadhipathi nathnm ada dawasak gana hithanna wath baha

    Kawru monawa kiwwath aththa ekai
     
    • Like
    Reactions: Grand_Canyons

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    380
    386
    63
    1787557780979.png
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    දැක්කත් නැමෙනවා......ආයේ ලොවෙත්
    අඩුකුලේ
    කොච්චර නැවිලා දෙන්න හැදුවත් මහින්ද නෙමෙයි වටගල පොන්ස්ව ගණන් ගන්නේ
    වටගලයා නොන්ඩියට හිමීට මාරු වෙලා යනවා