රජ කාලෙ කඩුවක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    රජ කාලෙ කඩුවක්

    පුටිං සුද්දො මෙහෙං හොරකං කරපු රජ කාලෙ කඩුවක් සල්ලිවලට අරන් සිරියට තෑගි දුන්නය කියන්නෙ. සංකේතාත්මකව කියන්ඩ ඕන දේ කියලා තියෙන්නෙ, ඒ කීමෙන් සතපහකට වැඩක් නැති උනත්. ඒක බයිට් එකක් සහ අවවාදයක් මිශ්‍ර මරු තෑග්ගක්. වැඩේ තියෙන්නෙ දේශපාලනික වශයෙන් කණාටු වෙච්ච රිලවෙකුට ඕකෙන් කිසිම වැඩක් ගන්ඩ බැරි එක. එහෙම බැලුවම අපරාදෙ. ඕක රුසියාවෙම කෞතුකාගාරයක තියාගත්තනං ඊට වඩා හොදයි. ඔය යකා ඕකත් රනිලටම දෙයි ආ මේං විකුණගනිං කියලා හිටං. අන්තිමට කැරකිලා කැරකිලා බිරිතානි කෞතුකාගාරෙකම තමා කඩුව නවතින්නෙ.
     
    • Like
    Reactions: vito

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    1965458.gif
    1965458.gif
    1965458.gif
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පුටින් ඔය වැඩේ කලිනුත් කරා. මෝඩි ගිය වෙලාවේ උටත් දුන්නේ එන්ගලන්තේ කෞතුකාගාරයකින් ගත්තු ඉන්දියන් පුරාවස්තු වගයක්. අපේ එකාට ඔකේ තේරුම තේරෙනවද දන්නේ නෑ. :dull:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පුටින් ඔය වැඩේ කලිනුත් කරා. මෝඩි ගිය වෙලාවේ උටත් දුන්නේ එන්ගලන්තේ කෞතුකාගාරයකින් ගත්තු ඉන්දියන් පුරාවස්තු වගයක්. අපේ එකාට ඔකේ තේරුම තේරෙනවද දන්නේ නෑ. :dull:

    අපි පුළුවන් තරම් රැසියාවට රාජ්‍යනායකයෝ යවන්න ඔ්නා ඒතකොට අපේ කෞතුක වස්තු උන්ගෙ සල්ලි වලින් ගෙන්න පුළුවන්.:P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Bump
    මොකක්ද කඩුවක් දීමෙන් සංකේතවත් කරන්නේ
     
    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18
    0
    මහින්දට දුන්නනම් හරි නේද මිනිහෝ විකුණගන්න කියල.
     
    • Like
    Reactions: hi.dushan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලබන පාර එංගලන්තේ යද්දී ඕක අරන් ගිහින් මෙන්න ඔයාල අපෙන් උස්සපු එකක් අර රුසියන්කාරයෝ වගයක් ගාව තිබිල මම ඉල්ලගෙන ආව කියල දෙයිද දන්නෙ නෑ :D
     
    • Like
    Reactions: vito

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ලබන පාර එංගලන්තේ යද්දී ඕක අරන් ගිහින් මෙන්න ඔයාල අපෙන් උස්සපු එකක් අර රුසියන්කාරයෝ වගයක් ගාව තිබිල මම ඉල්ලගෙන ආව කියල දෙයිද දන්නෙ නෑ :D

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Bump
    මොකක්ද කඩුවක් දීමෙන් සංකේතවත් කරන්නේ
    කඩුව තියෙන්නේ බොගේ අතේ.
    එක්කෝ ඒක රට වෙනුවෙන් පාවිච්චි කරපං...නැත්තං ඒකෙන් උඹ බෙල්ල කපා ගනින් කියල තමා ඕක දීල තියෙන්නේ මට පේන විදියට....
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    කඩුව තියෙන්නේ බොගේ අතේ.
    එක්කෝ ඒක රට වෙනුවෙන් පාවිච්චි කරපං...නැත්තං ඒකෙන් උඹ බෙල්ල කපා ගනින් කියල තමා ඕක දීල තියෙන්නේ මට පේන විදියට....

    :P:P:P
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    පුටිං සුද්දො මෙහෙං හොරකං කරපු රජ කාලෙ කඩුවක් සල්ලිවලට අරන් සිරියට තෑගි දුන්නය කියන්නෙ. සංකේතාත්මකව කියන්ඩ ඕන දේ කියලා තියෙන්නෙ, ඒ කීමෙන් සතපහකට වැඩක් නැති උනත්. ඒක බයිට් එකක් සහ අවවාදයක් මිශ්‍ර මරු තෑග්ගක්. වැඩේ තියෙන්නෙ දේශපාලනික වශයෙන් කණාටු වෙච්ච රිලවෙකුට ඕකෙන් කිසිම වැඩක් ගන්ඩ බැරි එක. එහෙම බැලුවම අපරාදෙ. ඕක රුසියාවෙම කෞතුකාගාරයක තියාගත්තනං ඊට වඩා හොදයි. ඔය යකා ඕකත් රනිලටම දෙයි ආ මේං විකුණගනිං කියලා හිටං. අන්තිමට කැරකිලා කැරකිලා බිරිතානි කෞතුකාගාරෙකම තමා කඩුව නවතින්නෙ.

    :lol::lol::lol::lol: niyameta kiyala thiyanawa