රජ කාලේ ජන මාද්‍ය

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
රජ කාලේ ජන මාද්‍ය

1.නිරුවත් චායාරූප ලග තබා ගත් කාශ්‍යප පොලිසියට හසුවේ.....චායාරූප රාජ සන්තකයි

2..වීසා නොමැතිව මිහිදු හිමි මෙරටට පැමිණි හැටි ගැන පොලිස් පරීක්ෂ..මිහින්තලේ මහ සෙනෙවි ගේ වැඩ තහනම්

3.ඉසුරුමුණියේ වැලන්ටයින් සැමරූ හැටි..චායාරූප සහිතයි

4.කැළනියට සුනාමියක්.... දේවී කුමරිය බිලිදෙන සංවේදී වීඩියෝව..ලින්කුව පලමු කොමෙන්ටුවේ

5.ලෝවාමහාපාය ගිනි තැබීම පිටුපස චෝල ඔත්තුකරුවන් සිටීද සැකයක්..නාදුනන පුද්ගලයෙකු හුලු අත්තක් රැගෙන ඒ දෙසට ගිය බව මල් කඩේ ක කෙල්ලෙක් කියයි

5.නීල මහා යෝධයා ගේ මූලිකත්වයෙන් වැලි මිරිකා ජලය ලබා ගැනීමෙ ව්‍යාපෘතියක්.....වියලි කලාපයට ජල විසදුමක් ලගදීම

6.ඇහැලේපොළ වදකයා අතින් මැරුම් කෑ හැටි සංවේදී වීඩියෝව 👆 රජුට හෙන ගහන්න කියා සිතා ශෙයාර් කරන්න

7.උසාවි නියෝගයක් හේතුවෙන් රාමාගේ දඩු මොණරයට වැඩ වරදී...ස්ටිකර් ගලවා දමන්න යැයි නියෝග

8.එක්ටැම්ගෙයක සිටි උන්මාද චිතා ගැබ් ගනී දරුවාගෙ පියා අගහරු ජීවියෙක්දැයි සැකයක්.....එක්ටැම්ගෙයි මුරකරුගෙන් රාජතුමා ප්‍රශ්න කරයි

10.සීගිරියේ දිය අගල වලට කිඹුල්ලු දැමීම පිළිබදව ජනතා අප්‍රසාදය......කිඹුල්ලු ආනයනය කිරීම අතර මග නවතී

11.රජුගෙ කඩුව මුවහත් කිරීමට භාරගත් කම්මල් කරුවා කඩුව රැගෙන පලා යයි......රටටම ඇදිරි නීතිය කඩුව නැවත ලබා දෙන්න යැයි රජු ඉල්ලා සිටී

12.රජ බිසවට පෙම් හසුන් ලියු අසල් වැසි රාජ්‍යයේ ඇත් ගොවුවාව අල්ලා ගැනීමට රජු අසල්වැසි රජුගෙන් සහය පතයි

;)
 
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    27.gif

    හික්... හික්... හික්... හික්...
    FCID රිපෝර්ට් එකක්ද බන් මේ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,230
    113
    Gotland
    ඉන්දියාවේ සිට පැමිණි කපල් එකේ තරුණිය හිසේ සඟවාගෙන ආ දෙය දුටු ආරක්ෂක නිලධාරීන් විස්මයට පත්වෙයි

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay

    giphy.gif