--රජ කොල්ලෙක් --

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ලේ බොන මාපිලන් ඇති කරන
    ‌මැධිකල් කොලිජියේ සිට
    මතක් වේ මට
    ගමෙ වෙද මාමාගෙ දියනිය
    පුන්චි වෙද හාමිනේ

    යමි යලිත් මම ගමට
    පුන්චි වෙද හාමිනේ ඇති
    මග බලාගෙන
    රණවරා කොප්පයකුත් හදාගෙන


    හන්දියක් හන්දියක් ගානෙ
    ඉන්ජෙක්ෂන්වලින් ලේ උරා බොන
    චැනල් මාපිලෙක් වන්නට
    කිසිසේත් බැහැ මට


    "පර සුද්දනි දැන ගනිල්ලා
    ‌‌ගොර සපුන්ටත් වෙදකම් කල
    බුද්ධදාස රජ පරම්පරාවෙ
    කොල්ලෙක් මම"



    - අමිල තේනුවරගේ "තටු බිදුනු හදවතක්" කවු පොත ඇසුරිනි


     
    • Like
    Reactions: nwnbs

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Maru Chinthaka..... mama oya potha kiyawala thiyanawa... lassanai wagema thanks for share it with us
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    චැනල් ලොක්කන් ගැන කුමන කථාද? අති උතුම් වෙදකමත් විකිනෙන හා විකුනන ගානට වෙලඳපොලට දාලා..

    මල්ලියා මේ නිර්මානය අප හා බෙදා ගැනිම ගැන මගේ ස්තුතිය....