රජ දෝනිගෙ පතෝල මැස්ස...
Repost nam Samawenu Manawi....!!!
මේ අන්දරේ රජමාලිගේ සේවය කරන කාලෙ.
ඉතින් ඔය රජ්ජුරුවොන්ට ඉතාම රූමත් සියුමැලි දූ කුමාරියක් හිටිය. මේ කුමාරිගෙ ලොකුම විනොදාන්ශෙ උනේ එයාගෙ උයනෙ ගස් වලට පැල වලට සාත්තු කරන එක. මේ මල් ගස් එළවලු පැල වලට හරිම ආදරෙන් කතා කරල, ඒව අත පත ගාල බොහොම හොඳින් රැක බලා ගන්න හින්ද මේ උයනෙ ගස් හොඳට ඵල බරව මලින් පිරී බැබලුනා.
මේ මල් ගස් අතරෙ කුමාරිගෙ පොඩි එළවලු පාත්ති කීපයකුත් තිබුන.
ඒකෙනුත් කුමාරි ගොඩක්ම ආදරේ කරේ පතෝල මැස්සට! ඒකෙ පතෝල කරල් පහලට බේරිල, දවසෙන් දවස දික්වෙන හැටි කුමාරි හරි ආදරෙන් තමයි බලං හිටියෙ. අනික විශේශ සාත්තුව නිසා කරලුත් වෙන තැන්වලට වඩා හොඳ පුෂ්ටිමත්ව ලස්සනට තිබුන විතරක් නෙවි මේ අපූරු මහ විසාල පතෝල හැදෙන අරුම පුදුම පාත්තිය ගැන රට පුරාම මිනිස්සු අහල කියලත් තිබුන.
ඉතින් හැම දේටම හොට දාන අන්දරේටත් මේ අලංකාර පතෝල වගාව ගැන දැන ගන්ට ලැබිල, මහ හෙන පිඹුරො වගේ කරල් හැදෙන්නෙ කොහොමද කියල දැක ගන්ට ආස හිතිල දවසක හීන් සීරුවෙ ගිහින් පතෝල මැස්සට රිංගුව!
ටික වෙලාවකින් කුමාරියි එයාගෙ පරිවාර සේවිකාවොයි උයනෙ අනිත් ගස් වල සාත්තුව් ඉවරකරගෙන එන ගමන් පතෝල මැස්ස යටටත් ගොඩ වැදිල, අර පහලට එල්ලෙන පුන්චි පුන්චි කරල් විතරක් හරි ආදරෙන් කීපසැරයක් අතගාල, ඉඹල,
"ඉක්මනට ඕගොල්ලො ලොකුවෙන්න, මගේ චූටි චූටි පැටව්" අරව මේව කියල ඒ කරල් එක්ක තොඳොල් වෙලා එක විකාරයක් කරල යන්න ගියා.
මේ සීන් එක දැකපු අන්දරේ ගොය්යටත් මාර අදහසක් ආව.
"ඇයි යකඩො මේ නිකං පතෝල අතගාන එකේ අපේ කරලුත් ටිකක් අතගාගන්න බැරිය මේ යන යෑමට, අනික චුට්ටක් හරි අත ගෑවුනානං කාගෙද, රජ දූගෙ අර සුමුදු අත නොවැ"
ඉතින් මෙහෙම හිතපු අන්දරෙත් පහුවෙනිද උදේ ම උයනට රිංගල, පතෝල මැස්ස උඩට නැඟල දිගාවෙලා, ඇඟපතත් කොළ වලින් වහගෙන එහෙම, මිනිහගෙ කරලත් පහලට එල්ලන් හිටිය අර රාජකීය ට්‍රීට් එක ගන්න බලන්.
දැන් ඔන්න රජ දුව වෙනද වෙලාවටම වගේ එයාගෙ පරිවාර සේවිකාවොත් එක්ක ඈවිත් වටේ යනකොට මේ අලුත පැනපු පුංචි කරල් පොඩ්ඩ දැක්ක.
දැකල එතන නැවතිල, පොඩ්ඩක් අතගාල මේකට ආදරේ දක්වන්න හදනකොටම, අන්දරේට මේ වෙන සංගෙදිය දරා ගන්න බැරුව හරි, නැත්තං පුරුද්දටම හරි.. ....බඩු ටික පැන්න.
එතකොට එක පාරටම ගැස්සිල පස්සට පැනපු කුමාරි,
"හපෝ මේක මේ නරක්වෙලානෙ දැම්ම, මොනාහරි ලෙඩක් හැදිලද කොහෙද"
කියල අතේ තිබුන දුනු පිහිය අරං චකස් ගාල මුලින්ම කපල දැම්ම

Last edited:

iwaratema iwarayi