රජ පවුලෙ කෑලි මෙන්න.. !!! (O.o)

පිස්සු පුසා;12771899 said:
මෙතන කවුරුවත් මෙයාලට නගින්නේ නැහැ කියල නැහැ
එහෙම කිවුව පලවෙනි එක උඹ
යසරනම් ලංකාවේ ඉන්න එකම qualified producer නාලන් මෙන්ඩිස්, ආනන්ද අබේනායක වගේ මහත්තුරු මෙච්චර කල පොල්ගෑවද
ලංකාවේ රුපවාහිනී කලාවක් තිබුනේ නැද්ද
අනෙක චන්ද්‍රිකාගේ , ප්‍රේමදාසගේ කාලෙයි අද කාලෙයි සමාන කරන උඹ මහා ගොන් හරකෙක්,
ඒ කලේ එළකිරි එකවත් තිබුනද ගොනෝ :P:P:P:P
reputation_neg.gif
රජ පවුලෙ කෑලි මෙන්න..... 05-29-2012 12:38 PM uba danna bambuwa lol -6

මෙන්න perfume හොරා වැඩ පෙන්නලා, මුට පුළුවන් ඔච්චරයි යසාරව දන්නවා කියපු එකත් perfume සිද්ධිය වගේමද දන්නේ නැහැ
-6 කිවුවට අඩු වෙලා තියෙන්නෙත් තුනයි ගණනුත් බැහැ
නොදකින් අනාත හිගන්නා :lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: Srilankan1

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
පිස්සු පුසා;12772433 said:
මෙන්න perfume හොරා වැඩ පෙන්නලා, මුට පුළුවන් ඔච්චරයි යසාරව දන්නවා කියපු එකත් perfume සිද්ධිය වගේමද දන්නේ නැහැ
-6 කිවුවට අඩු වෙලා තියෙන්නෙත් තුනයි ගණනුත් බැහැ
නොදකින් අනාත හිගන්නා :lol::lol::lol::lol::lol:
ගනන් ගන්න එපා බන් ..මෙන්න මගෙන් උබට +++
ඌ කිච වෙලා ගිහින් බන්
 
ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    :yes::yes::yes:
    aniwa Vimukthi is a great man , chandrika wena dewal kese wethath lamai2wa nam hodatama haduwa..
    Vimukthi la kawadawat politics walata awe na , boru show damme na TV wala pattara wala, thamange paduwe igenagena ratata wadak kara.. ewat godak minissu danne na..

    Rajapaksha sons narakai kiyanawa neme

    මම ඇත්තටම නොදන්න කමටයි මේ අහන්නේ..... ඔය විමුක්ති මොකක්ද බං රටට කරලා තියෙන ප්‍රයොජනවත් වැඩේ..
     
    • Like
    Reactions: amilaxp

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පිස්සු පුසා;12772433 said:
    මෙන්න perfume හොරා වැඩ පෙන්නලා, මුට පුළුවන් ඔච්චරයි යසාරව දන්නවා කියපු එකත් perfume සිද්ධිය වගේමද දන්නේ නැහැ
    -6 කිවුවට අඩු වෙලා තියෙන්නෙත් තුනයි ගණනුත් බැහැ
    නොදකින් අනාත හිගන්නා :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:

    6+
    yako perfume thread eka kiyawala thama hina ban:lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම ඇත්තටම නොදන්න කමටයි මේ අහන්නේ..... ඔය විමුක්ති මොකක්ද බං රටට කරලා තියෙන ප්‍රයොජනවත් වැඩේ..

    දේශපාලනයට ඇවිල්ල රට කාපු නැති එක.. :P:P
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    :lol::lol::lol:

    6+
    yako perfume thread eka kiyawala thama hina ban:lol:

    අනුන්ගේ ඇස වල තියන පොල් කෙඳි හොයනවා තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන.. පුහු අටෝප කාරයෝ, ඔය ලොකු ලොකු අය අඳුරනවා කියන එකත් එක්තරා ජාතියක මානසික ලෙඩක්. :lol:
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    reputation_neg.gif
    රජ පවුලෙ කෑලි මෙන්න..... 05-29-2012 12:38 PM -6 uba wage modayek lol
    මෙන්න ගනන් බැරි අනාතයගෙ වැඩ...
    6ක් කැපුවලු .. හැබැයි මගෙත් 3යි කැපෙන්නෙ...
    අයියෝ සල්ලි :lol::lol::lol:

    :yes::yes::yes::lol::lol:
    රෙප් පවර් 6k තිබ්බට 6ක් කපන්න බෑ.. පව් බන් 6ක් කැපුන කියලවත් කියහන්:lol::lol:

    6+