රජ පැටියගේ නිල ඡායාරූප

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    රජ පැටියගේ නිල ඡායාරූප

    රජ පැටියගේ නිල ඡායාරූප

    image_987d5d67dd.jpg

    බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වුණු අලුත් රජ පැටියා, ලුවී කුමරුන්ගේ නිල ඡායාරූප පෙළක් ප්‍රසිද්ධියට පත් කිරීමට පියා විලියම් කුමරු සහ මව කේට් මිඞ්ල්ටන් හෙවත් කේම්බ්‍රිජ් ආදිපාදවරිය කටයුතු කර තිබේ.
    ලුවී කුමරු මෙම ඡායාරූපවල සිටින්නේ ඔහුගේ වැඩිමල් සොයුරු ජෝර්ජ කුමරු සහ සොයුරිය චාලට් කුමරිය සමඟය.

    image

    ලුවී කුමරු උපත ලැබුවේ මීට දින 13 කට පෙර, ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේදීය. ලුවී කුමරු බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි පස්වැන්නාය.
    වසර 100 කට පසු රජ පවුලට උපන් බරින් වැඩිම බබා ලෙස ද ලුවී කුමරු සැළකෙයි. කුමරු උපන් අවස්ථාවේ බර කිලෝ ග්‍රෑම් 3.8 කි.
    (ඩේලිමේල්)

    image

    image

    image

    image
     
    Last edited:
    • Like
    Reactions: crazy-owl

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Yako William karaya puduma molakin ne inne. Lamai hadanawa hooo gaala.

    මෙහේ වගේ පොඩි පවුල රත්තරං කියන්නේ නෑ බන් උන්.. හදන එක උන්ට ඇති කියල හිතෙනකන් හදනව.. :lol:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මෙහේ වගේ පොඩි පවුල රත්තරං කියන්නේ නෑ බන් උන්.. හදන එක උන්ට ඇති කියල හිතෙනකන් හදනව.. :lol:

    Ow ithin nadaththu karannath salli madi paduwak nahane unta
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මේ ඔය රජ පවුල ලකාවෙ උන්න නම් එහෙම, අපේ මීහරක් මැරෙන්ඩ හදයි ''ජනතා මුදල් නස්ති වෙනව, අරක වෙනව, මේක වෙනව, අනිත් එක වෙනව කියල එකම විලාපයයි එහෙනම්''...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    අම්මේ ඔය රජ පවුල ලකාවෙ උන්න නම් එහෙම, අපේ මීහරක් මැරෙන්ඩ හදයි ''ජනතා මුදල් නස්ති වෙනව, අරක වෙනව, මේක වෙනව, අනිත් එක වෙනව කියල එකම විලාපයයි එහෙනම්''...

    ඉතින් අවුලක් නෑ නේ ! මේ නියම රජ පැටවු නේ ! එකට අපේ බයියෝ , හද්දා අර්ධශුක වනාන්තරවල කුරහන් හේන් කොටකොටා ඉදලා දුප්පත් ජනතාවගේ චන්දෙන් බලයට ආවහම හැසිරෙන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකේ ඉදන් නෙලුම් නැට්ටෙන් පොලවට බැස්ස වගේනේ...:shocked::shocked::shocked::P:P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මේ ඔය රජ පවුල ලකාවෙ උන්න නම් එහෙම, අපේ මීහරක් මැරෙන්ඩ හදයි ''ජනතා මුදල් නස්ති වෙනව, අරක වෙනව, මේක වෙනව, අනිත් එක වෙනව කියල එකම විලාපයයි එහෙනම්''...

    ඉතින් අවුලක් නෑ නේ ! මේ නියම රජ පැටවු නේ ! එකට අපේ බයියෝ , හද්දා අර්ධශුක වනාන්තරවල කුරහන් හේන් කොටකොටා ඉදලා දුප්පත් ජනතාවගේ චන්දෙන් බලයට ආවහම හැසිරෙන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකේ ඉදන් නෙලුම් නැට්ටෙන් පොලවට බැස්ස වගේනේ...:shocked::shocked::shocked::P:P:P
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් අවුලක් නෑ නේ ! මේ නියම රජ පැටවු නේ ! එකට අපේ බයියෝ , හද්දා අර්ධශුක වනාන්තරවල කුරහන් හේන් කොටකොටා ඉදලා දුප්පත් ජනතාවගේ චන්දෙන් බලයට ආවහම හැසිරෙන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකේ ඉදන් නෙලුම් නැට්ටෙන් පොලවට බැස්ස වගේනේ...:shocked::shocked::shocked::P:P:P

    කියපු එක හරියටම වැදිල තියෙනව..:):)