Baduma thamai
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,262 1 13,150 113 Gotham City Dec 7, 2013 #22 අපි මෙව්වා කිව්වාහමනේ දේශද්‍රෝහී කියන්නේ .දැන් මේ වාර්තාව තියෙන්නේ ඉන්දියන් එකෙක්ගෙන් නේ ,.ඔය වාර්තාව විතරක් නෙමේ .කලිනුත් එක්තරා සංවිධානයකින් කරපු වාර්තවකට අනුව ලංකාවේ දූෂණය හා නාස්තිය දළ ජාතික නිෂ්පාදිත අගෙයෙන් 9% ක් .අධ්‍යාපනයට වෙන් කරන්නෙත් 1.8 % වගේ ගානක් ළු .ඊටත් අඩුද මන්දා .ඔන්න ඕකයි තත්වේ .අර රංජන් රමනායක කිව්වා වගේ අපේ රට ඉන්දියන් සාගරයේ මුතුඇටේ නෙමේ .ඉන්දියන් සාගරයේ චීනගේ ඇටේ වෙලා තියෙන්නෙ .තව වැඩි කල් නොගිහින් මෙ රට චීනගේ කොලනියක් වෙයි .ඊට පස්සේ හිතෙයි ප්‍රභාකරන්ට රට ලියලා දුන්නානම් හොඳයි කියලා .
අපි මෙව්වා කිව්වාහමනේ දේශද්‍රෝහී කියන්නේ .දැන් මේ වාර්තාව තියෙන්නේ ඉන්දියන් එකෙක්ගෙන් නේ ,.ඔය වාර්තාව විතරක් නෙමේ .කලිනුත් එක්තරා සංවිධානයකින් කරපු වාර්තවකට අනුව ලංකාවේ දූෂණය හා නාස්තිය දළ ජාතික නිෂ්පාදිත අගෙයෙන් 9% ක් .අධ්‍යාපනයට වෙන් කරන්නෙත් 1.8 % වගේ ගානක් ළු .ඊටත් අඩුද මන්දා .ඔන්න ඕකයි තත්වේ .අර රංජන් රමනායක කිව්වා වගේ අපේ රට ඉන්දියන් සාගරයේ මුතුඇටේ නෙමේ .ඉන්දියන් සාගරයේ චීනගේ ඇටේ වෙලා තියෙන්නෙ .තව වැඩි කල් නොගිහින් මෙ රට චීනගේ කොලනියක් වෙයි .ඊට පස්සේ හිතෙයි ප්‍රභාකරන්ට රට ලියලා දුන්නානම් හොඳයි කියලා .