රජ_සැප_විඳින_මියෝ

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
රජ_සැප_විඳින_මියෝ

[FONT=&quot]මේක ඇවිල්ලා මියන්ටම වෙන්වුණු මියන්ට රජසැප දෙන දේවාලයක්. තියෙන්නේ ලංකාවට සත්තු වත්තක් කියාපු තඩි ලලිතාගේ රටේ.ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ බිකනාර් කියන නගරේ තමයි මේ කර්නි මාතා කියන දේවාලේ තියෙන්නේ .මියන්ගේ කෑමට විතරක්ම පට්ට ගානක් වියදම් කරනවලු.දේවාලෙට එන කවුරුත් මියන්ට කරදර නොවෙන්න වග බලා ගන්න ඕනලු.වැරදිලාවත් මියෙකුට හිංසාවක් කලොත් එක එවෙලේම පලිසන් දෙනවා කියලා ඒ මිනිස්සු හිතන්නේ.මේකට ගියාම මික් ඇඟේ දිව්වොත් එහෙම බොහොම සුබ ලකුණක් ලු.
rHs3izp.jpg


8cuaNBr.jpg

මේ විස්තර ටික ගත්තේ "[/FONT]http://malmiart.blogspot.com/[FONT=&quot]"කියන බ්ලොග් එකෙන්

[/FONT][FONT=&quot]කාලයකට පෙර බික්නාරිහි රජ පවුලක් හිටපු බවත් ඒ රජ පරම්පරාවේ කර්නි දේවි නම් කුමරිය ආගමට ලැදි කාන්තාවක් විදියටත් සදහන් වෙනවා. මර්වාර්හි දීප කුමරු සමග මේ කුමරිය විවාහ වෙලා තියෙන්නේ ඇයට අවුරුදු 27 දීයි. නමුත් ඒ විවාහය එතරම් සාර්ථක එකක් වූයේ නැහැ. ඒ නිසා එම කුමරිය තමන්ගේ බාල නැගණිය විවාහ කරගන්න යැයි තමන්ගේ ස්වාමියාගෙන් ඉල්ලා සිටියලු. පසුව මේ කුමරු ඇගේ කීමට එකග වෙලා ඇයගේ නැගණිය විවාහ කරගෙන බොහෝම සතුටින් ජීවත් වුනා කියලයි කියන්නේ.[/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]මේ කර්න දේවි කුමරිය ඇයගේ අවසන් කාලයේදී ආරාමයක් හදාගෙන ආගමට බොහෝම ලැදියාවෙන් කටයුතු කල අතරම දුගී මගියන්ට අසරණයන්ට පිහිට වුනා. ඇය මිය ගිය දිනයේ ඇගේ මල සිරුරින් නිකුත්වුනාය කියන ගිනි දැල්වලින් ඇගේ ශරීරය පිළිස්සි ගිය බවක් සදහන් වෙනවා. එදා ඉදන් ඒ ප්‍රදේශයේ වැසියන් ඇය ශාක්ති කියන දෙවියන්ගේ අවතාරයක් ලෙසින් විශ්වාස කරන්නට පටන් ගත්තා.[/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]ඉන් වසර ගණනාවක් ඉකුත් වුනාට පස්සේ බික්නාර්හි රජ කල එක්තරා රජ කෙනෙකුට දෙව් කුමරියක් සිහිනෙන් පෙනී කියා සිටියේ දෙවොලක් තනා එහි මීයන් ඉතා ආරක්ෂා සහිතව ඇති කරන ලෙසයි. ඉන් පස්සේ ඒ රජු දෙමහල් ගොඩනැගිල්ලක් සාදවා එහි මැද ඇති කුටියක කුඩා කුටියක් හදලා එහි මුදුන රනින් සෑදූ කුඩයකින් අලංකාර කලාලු.[/FONT][FONT=&quot][/FONT]


[FONT=&quot]ඉන් පස්සේ දෙවොල ගංගායිං මහාරාජ්‍ය විසින් කිරිගරුඩින් අලංකාර ලෙස කැටයම් කරලා හදවලා තියෙනවා. පසුව දිනපතාම එම දෙවොලට එන බැතිමතුන් කර්ති දෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලා පුද පූජා පවත්වනවා. ඉතින් මීයන්ගේ පාරාදීසයක් වෙලා තියෙන්නේ මේ දෙවොලයි.

hzXEQ9w.jpg


rmUZDyF.jpg


DYJIf1x.jpg


4S0vSqT.jpg


2EPjaWy.jpg


EMoMFdQ.jpg


Vqi6dWy.jpg


nKD1akS.jpg


p2s8xjT.jpg


FoSyuUZ.jpg


M76oQuw.jpg


XL2DL28.jpg


PjiDAY6.jpg


beLg90w.jpg


44fL9Rq.jpg


5lsQhzX.jpg


z9UktHT.jpg


injiNfZ.jpg


Wn3YCdK.jpg


hh7GPyy.jpg


ZqXnI8q.jpg


දැන් ඉතින් උබලගේ මියෝ මෙතනට ගෙනිහින් දාන්න හදනවා හෙම නෙමෙයි.(ඔන්න මම මියෝ කිව්වේ මේකේ ඉන්න ජාතියේ කට්ටිය)

[/FONT]