රටඉඳි ඔසුවක් මෙන්ම රසවත් පළතුරක්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    රටඉඳි ඔසුවක් මෙන්ම රසවත් පළතුරක්

    [FONT=&quot]ලෝකයේ විවිධ රටවල බහුලව ආහාරයට ගනු ලබන රටඉඳි බොහෝ ආසියාතිකයන්ගේ ආහාරවේලේ ප්‍රධාන අංගයක් වේ. එහි අඩංගු වැදගත් පෝෂක කොටස් නිසා නිර්මාංශ අයට වඩාත් යෝග්‍ය වේ. ශරීරයේ විවිධ රෝගාබාධ සහ ගැටළු සදහා මහත් ඔසුවක් මෙන්ම රසවත් පළතුරක් ලෙසද හැදින්විය හැක
    [/FONT]
    dates.jpg

    [FONT=&quot]මේදය[/FONT],[FONT=&quot]කැල්සියම්[/FONT], [FONT=&quot]සල්ෆර්[/FONT], [FONT=&quot]යකඩ[/FONT], [FONT=&quot]පොටෑසියම්[/FONT], [FONT=&quot]පොස්පරස්[/FONT], [FONT=&quot]මැග්නීසියම්[/FONT], [FONT=&quot]තඹ යනාදී සියළුම ඛනිජ ලවණ[/FONT], [FONT=&quot]විටමින් සහ කෙදි වලින් පරිපුර්ණ ය. ඇතැම් සෞඛ්‍ය විශේෂඥයන්[/FONT], [FONT=&quot]දිනකට එක් රටඉඳි ගෙඩියක් සමබර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. රටඉඳි[/FONT], [FONT=&quot]කිරි සමග මිශ්‍ර කිරීමෙන් පල්පයක් ලෙස[/FONT], [FONT=&quot]යෝගට් හෝ පාන් හෝ බටර් සමග වඩා රසවත් ලෙස පරිභෝජනයට ගත හැකි අතර රුචිකත්වය අනුව කැමති ලෙසකට සකස් කර ගැනීමටද හැක. ඇමරිකානු පිළිකා සංගමයට අනුව[/FONT], [FONT=&quot]දිනකට අවශ්‍ය ආහාරමය තන්තු [/FONT]20-35 g [FONT=&quot]ක ප්‍රමාණයක් රටඉඳි මගින් සපයා ගත හැකි බව ප්‍රකාශ කර ඇත.[/FONT] [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නවීන වෛද්‍ය සමීක්ෂණයට අනුව[/FONT], [FONT=&quot]උදර පිළිකා වළක්වා ගැනීමටත් අධික කුසගින්න සමනය කර[/FONT], [FONT=&quot]ආහාර අධි අනුභවය වළක්වා ආහාර දිරවීමේ ක්‍රියාවලිය පාලනය කර ඉහළ පෝෂණයක් අවශෝෂණය කර ගැනීමට රටඉඳි වලින් මහගු පිටිවහලක් සැපයේ. එසේම[/FONT], [FONT=&quot]මාංශ පේශි සංවර්ධනය[/FONT], [FONT=&quot]ස්නායු පද්ධතිය හා සම්බන්ධ ක්‍රියාකාරිත්වයන් යහපත්ව[/FONT], [FONT=&quot]ක්‍රියාකාරීව පවත්වා ගැනීමටද උදව් වේ. බඩවැල්වල ආබාධ[/FONT], [FONT=&quot]හෘදයාබාධ[/FONT], [FONT=&quot]රක්තහීනතාවය[/FONT], [FONT=&quot]ලිංගික බෙලහීනතාවය[/FONT], [FONT=&quot]පාචනය[/FONT], [FONT=&quot]සහ වෙනත් බොහෝ ලෙඩ රෝග සදහා රටඉදිවල ගුණ වැදගත් වේ. එසේම දිනකට එක් රට ඉඳි ගෙඩියක් බැගින් ආහාරයට ගැනීමෙන් ඔබේ ඇසේ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට උපකාර වන බව සඳහන් වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    download.jpg

    [FONT=&quot]රට ඉඳි විශාල පෝෂණ අගයන්ගෙන් යුතු වුවද ඉතාම පරෙස්සමින් ආහාරයට ගත යුත්තේ[/FONT], [FONT=&quot]මතුපිට ඉතා ඇලෙන සුළු නිසා බොහෝ විට විවිධ අපද්රව්ය එක්වීමට හැකි නිසාය. නිසි ඇසුරුම් සහ සෞඛ්‍යාරක්ෂිත බවින් රට ඉඳි පමණක් ගත කළ යුතුය. එසේම මතුපිට අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා[/FONT], [FONT=&quot]භාවිතයට පෙර හොදින් සෝදා ගත යුතුය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රට ඉඳිවල සෞඛ්‍ය ප්‍රතිලාභ[/FONT]

    [FONT=&quot]මළබද්ධය වැළැක්වීමට: නිතර නිතර මළබද්ධයෙන් පෙළෙන්නන්ට යෝග්‍ය වේ. අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා[/FONT], [FONT=&quot]රාතී‍්‍ර කාලයේ ජලයෙහි පොඟවා සිරප් ලෙස උදෑසනම ජලය සමග සකස්කර පානය කරන්න. කෙදි සහිත බව සහ ඉහළ ද්‍රාව්‍ය තන්තු මට්ටම මළබද්ධය රෝග ලක්ෂණ සමනය කරයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අස්ථි සෞඛ්‍ය හා ශක්තිය: ඛනිජ ලවණ සැලකිය යුතු ප්රමාණයක් ඇති නිසා එය අස්ථි ශක්තිමත් කිරීම සහ ඔස්ටියෝපොරෝසිස් වැනි වේදනාකාරී හා දුර්වල රෝග සඳහා ප්‍රයෝජනවත් වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බඩවැල්වල සුවතාවයට: බඩවැල් හිතකාමී බැක්ටීරියා වර්ධනය උත්තේජනය කර ආහාර දිරවීමේ ගැටළු මගහරවා ආහාර පෝෂක දිරවීම මගින් අවශෝෂණය කිරීමට වඩාත් ඵලදායී විය හැකි ප්‍රයෝජනවත් ඇමයිනෝ අම්ල බොහෝමයකින් සමන්විතය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රක්තහීනතාව: යහපත් සෞඛ්‍ය තත්ත්වය සඳහා ප්‍රයෝජනවත් ඉහළ යකඩ මට්ටම නිසා[/FONT],[FONT=&quot]රක්තහීනතාවයෙන් පෙළෙන ජනතාව සඳහා පරිපූර්ණ ආහාර අතිරේකයක් ලෙස රටඉඳි හැදින්විය හැක. එනම්[/FONT], [FONT=&quot]අධික තෙහෙට්ටුව[/FONT], [FONT=&quot]නිදිමත ගතිය මග හරවා ශක්තිය වඩවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට: විටමින් [/FONT]A [FONT=&quot]සහ පොටෑසියම් වලින් පිරි රටඉඳි [/FONT], [FONT=&quot]ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට උපකාරී වේ. මොළයේ ක්‍රියාකාරිත්වය සහ වේගය වැඩි දියුණු කරන උත්තේජකයක් නිසා ළමුන් සඳහා අපූරු ආහාර ප්‍රභවයකි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හෘදයේ සුවතාවට: අංශභාගය හා අනෙකුත් හදවත හා සම්බන්ධ රෝග අවදානම අඩු කිරීම සඳහා අධ්‍යයන මගින් පෙන්වා ඇති පරිදි[/FONT], [FONT=&quot]පොටෑසියම්වලින් පොහොසත් රටඉඳි ඉතා යෝග්‍ය ය. තවද හෘදයාබාධ[/FONT], [FONT=&quot]හෘද රෝග[/FONT], [FONT=&quot]ආඝාතය වැනි රෝග තත්වයන්ට හේතු වන කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටද හැකියාව ඇත.

    [/FONT] [FONT=&quot]ලිංගික දුර්වලතා මගහැරවීමට: එළු කිරි තුල රැයක් පුරා රට ඉඳි බහා තබා[/FONT], [FONT=&quot]උදෑසන එය හොදින් මිශ්‍ර කර එයට එනසාල් කුඩු හා මීපැණි මිශ්‍ර කර පානය කිරීමෙන් විවිධ ලිංගික රෝග නිසා ඇතිවන වදභාවය අවම කිරීමට හැකියාවක් ඇත. විධිමත් පර්යේෂණ මගින් මේ බව තහවුරු වී ඇත.[/FONT]

    [FONT=&quot]පාචනය: ඉදුණු රට ඉඳි පාචනය පාලනයට ඵලදායී ක්‍රමයක් වේ. පොටෑසියම් අඩංගු නිසා නිදන්ගත පාචනය සමනය කර දිරවීම පහසු කරවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රටඉඳි වල පෝෂක [/FONT][FONT=&quot]සංඝටක[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පෝෂක සංඝටකය[/FONT]
    [FONT=&quot]ප්‍රතිශතය[/FONT][FONT=&quot](%)[/FONT]
    [FONT=&quot]තන්තු (කෙදි)[/FONT]
    [FONT=&quot]32[/FONT]
    [FONT=&quot]කාබෝහයිඩ්‍රේට[/FONT]
    [FONT=&quot]25[/FONT]
    [FONT=&quot]කැලරි[/FONT]
    [FONT=&quot]14[/FONT]
    [FONT=&quot]ප්‍රෝටීන්[/FONT]
    [FONT=&quot]5[/FONT]
    [FONT=&quot]මේදය[/FONT]
    [FONT=&quot]1[/FONT]
    [FONT=&quot]විටමින් B6[/FONT]
    [FONT=&quot]8[/FONT]
    [FONT=&quot]නියසින් (Niacin)[/FONT]
    [FONT=&quot]6[/FONT]
    [FONT=&quot]ෆෝලේටේ (Folate)[/FONT]
    [FONT=&quot]5[/FONT]
    [FONT=&quot]Riboflavin[/FONT]
    [FONT=&quot]4[/FONT]
    [FONT=&quot]විටමින් K[/FONT]
    [FONT=&quot]3[/FONT]
    [FONT=&quot]පොටෑසියම්[/FONT]
    [FONT=&quot]19[/FONT]
    [FONT=&quot]මැන්ගනීස්[/FONT]
    [FONT=&quot]13[/FONT]
    [FONT=&quot]තඹ[/FONT]
    [FONT=&quot]10[/FONT]
    [FONT=&quot]මැග්නීසියම්[/FONT]
    [FONT=&quot]11[/FONT]
    [FONT=&quot]යකඩ[/FONT]
    [FONT=&quot]6[/FONT]
    (අන්තර්ජාලය ඇසුරිනි)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    dan thiyenne hambayo gennana gu godawal. genna gannawanan middle east inna adurana kenekta kiyala 1kg pack 4-5k wath gennaganin :D
     
    Crazy_is_Back

    Banned
    Jul 28, 2016
    138
    9
    0
    34
    කෙල්ල ළඟ
    mama daily 2k kanawa raeta. Habai hoda ekak ganna ona

    රටඉඳි ගෙඩි දෙකක්?
    මොන තුප්පහි වැඩක්ද ඕයි එක :rofl:
    උඹ ග්‍රෑම් සීයක් විතර ගෙනත් මාස ගාණක් කනව ඇති නේහ් මල පෙරේතකමට :rofl:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda

    kuppehi uba machan rata idi kiyanne loke thiyana gunama saha power full ma keemak eka dawasakata deka thunakata wediya kanna hoda nehe. anika oka loke thiyana hodama behethak onema ledekuta denna puluwan. udenma rataidi thunakui kiri widuwakui beela balapan dawasama keema awashya nehe e tharamata power full anika sex power eka adu ayata hugaak hoda natural keemak.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    [FONT=&quot]ලෝකයේ විවිධ රටවල බහුලව ආහාරයට ගනු ලබන රටඉඳි බොහෝ ආසියාතිකයන්ගේ ආහාරවේලේ ප්‍රධාන අංගයක් වේ. එහි අඩංගු වැදගත් පෝෂක කොටස් නිසා නිර්මාංශ අයට වඩාත් යෝග්‍ය වේ. ශරීරයේ විවිධ රෝගාබාධ සහ ගැටළු සදහා මහත් ඔසුවක් මෙන්ම රසවත් පළතුරක් ලෙසද හැදින්විය හැක
    [/FONT]
    dates.jpg

    [FONT=&quot]මේදය[/FONT],[FONT=&quot]කැල්සියම්[/FONT], [FONT=&quot]සල්ෆර්[/FONT], [FONT=&quot]යකඩ[/FONT], [FONT=&quot]පොටෑසියම්[/FONT], [FONT=&quot]පොස්පරස්[/FONT], [FONT=&quot]මැග්නීසියම්[/FONT], [FONT=&quot]තඹ යනාදී සියළුම ඛනිජ ලවණ[/FONT], [FONT=&quot]විටමින් සහ කෙදි වලින් පරිපුර්ණ ය. ඇතැම් සෞඛ්‍ය විශේෂඥයන්[/FONT], [FONT=&quot]දිනකට එක් රටඉඳි ගෙඩියක් සමබර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. රටඉඳි[/FONT], [FONT=&quot]කිරි සමග මිශ්‍ර කිරීමෙන් පල්පයක් ලෙස[/FONT], [FONT=&quot]යෝගට් හෝ පාන් හෝ බටර් සමග වඩා රසවත් ලෙස පරිභෝජනයට ගත හැකි අතර රුචිකත්වය අනුව කැමති ලෙසකට සකස් කර ගැනීමටද හැක. ඇමරිකානු පිළිකා සංගමයට අනුව[/FONT], [FONT=&quot]දිනකට අවශ්‍ය ආහාරමය තන්තු [/FONT]20-35 g [FONT=&quot]ක ප්‍රමාණයක් රටඉඳි මගින් සපයා ගත හැකි බව ප්‍රකාශ කර ඇත.[/FONT] [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නවීන වෛද්‍ය සමීක්ෂණයට අනුව[/FONT], [FONT=&quot]උදර පිළිකා වළක්වා ගැනීමටත් අධික කුසගින්න සමනය කර[/FONT], [FONT=&quot]ආහාර අධි අනුභවය වළක්වා ආහාර දිරවීමේ ක්‍රියාවලිය පාලනය කර ඉහළ පෝෂණයක් අවශෝෂණය කර ගැනීමට රටඉඳි වලින් මහගු පිටිවහලක් සැපයේ. එසේම[/FONT], [FONT=&quot]මාංශ පේශි සංවර්ධනය[/FONT], [FONT=&quot]ස්නායු පද්ධතිය හා සම්බන්ධ ක්‍රියාකාරිත්වයන් යහපත්ව[/FONT], [FONT=&quot]ක්‍රියාකාරීව පවත්වා ගැනීමටද උදව් වේ. බඩවැල්වල ආබාධ[/FONT], [FONT=&quot]හෘදයාබාධ[/FONT], [FONT=&quot]රක්තහීනතාවය[/FONT], [FONT=&quot]ලිංගික බෙලහීනතාවය[/FONT], [FONT=&quot]පාචනය[/FONT], [FONT=&quot]සහ වෙනත් බොහෝ ලෙඩ රෝග සදහා රටඉදිවල ගුණ වැදගත් වේ. එසේම දිනකට එක් රට ඉඳි ගෙඩියක් බැගින් ආහාරයට ගැනීමෙන් ඔබේ ඇසේ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට උපකාර වන බව සඳහන් වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    download.jpg

    [FONT=&quot]රට ඉඳි විශාල පෝෂණ අගයන්ගෙන් යුතු වුවද ඉතාම පරෙස්සමින් ආහාරයට ගත යුත්තේ[/FONT], [FONT=&quot]මතුපිට ඉතා ඇලෙන සුළු නිසා බොහෝ විට විවිධ අපද්රව්ය එක්වීමට හැකි නිසාය. නිසි ඇසුරුම් සහ සෞඛ්‍යාරක්ෂිත බවින් රට ඉඳි පමණක් ගත කළ යුතුය. එසේම මතුපිට අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා[/FONT], [FONT=&quot]භාවිතයට පෙර හොදින් සෝදා ගත යුතුය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රට ඉඳිවල සෞඛ්‍ය ප්‍රතිලාභ[/FONT]

    [FONT=&quot]මළබද්ධය වැළැක්වීමට: නිතර නිතර මළබද්ධයෙන් පෙළෙන්නන්ට යෝග්‍ය වේ. අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා[/FONT], [FONT=&quot]රාතී‍්‍ර කාලයේ ජලයෙහි පොඟවා සිරප් ලෙස උදෑසනම ජලය සමග සකස්කර පානය කරන්න. කෙදි සහිත බව සහ ඉහළ ද්‍රාව්‍ය තන්තු මට්ටම මළබද්ධය රෝග ලක්ෂණ සමනය කරයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අස්ථි සෞඛ්‍ය හා ශක්තිය: ඛනිජ ලවණ සැලකිය යුතු ප්රමාණයක් ඇති නිසා එය අස්ථි ශක්තිමත් කිරීම සහ ඔස්ටියෝපොරෝසිස් වැනි වේදනාකාරී හා දුර්වල රෝග සඳහා ප්‍රයෝජනවත් වේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බඩවැල්වල සුවතාවයට: බඩවැල් හිතකාමී බැක්ටීරියා වර්ධනය උත්තේජනය කර ආහාර දිරවීමේ ගැටළු මගහරවා ආහාර පෝෂක දිරවීම මගින් අවශෝෂණය කිරීමට වඩාත් ඵලදායී විය හැකි ප්‍රයෝජනවත් ඇමයිනෝ අම්ල බොහෝමයකින් සමන්විතය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රක්තහීනතාව: යහපත් සෞඛ්‍ය තත්ත්වය සඳහා ප්‍රයෝජනවත් ඉහළ යකඩ මට්ටම නිසා[/FONT],[FONT=&quot]රක්තහීනතාවයෙන් පෙළෙන ජනතාව සඳහා පරිපූර්ණ ආහාර අතිරේකයක් ලෙස රටඉඳි හැදින්විය හැක. එනම්[/FONT], [FONT=&quot]අධික තෙහෙට්ටුව[/FONT], [FONT=&quot]නිදිමත ගතිය මග හරවා ශක්තිය වඩවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට: විටමින් [/FONT]A [FONT=&quot]සහ පොටෑසියම් වලින් පිරි රටඉඳි [/FONT], [FONT=&quot]ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට උපකාරී වේ. මොළයේ ක්‍රියාකාරිත්වය සහ වේගය වැඩි දියුණු කරන උත්තේජකයක් නිසා ළමුන් සඳහා අපූරු ආහාර ප්‍රභවයකි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හෘදයේ සුවතාවට: අංශභාගය හා අනෙකුත් හදවත හා සම්බන්ධ රෝග අවදානම අඩු කිරීම සඳහා අධ්‍යයන මගින් පෙන්වා ඇති පරිදි[/FONT], [FONT=&quot]පොටෑසියම්වලින් පොහොසත් රටඉඳි ඉතා යෝග්‍ය ය. තවද හෘදයාබාධ[/FONT], [FONT=&quot]හෘද රෝග[/FONT], [FONT=&quot]ආඝාතය වැනි රෝග තත්වයන්ට හේතු වන කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටද හැකියාව ඇත.

    [/FONT] [FONT=&quot]ලිංගික දුර්වලතා මගහැරවීමට: එළු කිරි තුල රැයක් පුරා රට ඉඳි බහා තබා[/FONT], [FONT=&quot]උදෑසන එය හොදින් මිශ්‍ර කර එයට එනසාල් කුඩු හා මීපැණි මිශ්‍ර කර පානය කිරීමෙන් විවිධ ලිංගික රෝග නිසා ඇතිවන වදභාවය අවම කිරීමට හැකියාවක් ඇත. විධිමත් පර්යේෂණ මගින් මේ බව තහවුරු වී ඇත.[/FONT]

    [FONT=&quot]පාචනය: ඉදුණු රට ඉඳි පාචනය පාලනයට ඵලදායී ක්‍රමයක් වේ. පොටෑසියම් අඩංගු නිසා නිදන්ගත පාචනය සමනය කර දිරවීම පහසු කරවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]රටඉඳි වල පෝෂක [/FONT][FONT=&quot]සංඝටක[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පෝෂක සංඝටකය[/FONT]
    [FONT=&quot]ප්‍රතිශතය[/FONT][FONT=&quot](%)[/FONT]
    [FONT=&quot]තන්තු (කෙදි)[/FONT]
    [FONT=&quot]32[/FONT]
    [FONT=&quot]කාබෝහයිඩ්‍රේට[/FONT]
    [FONT=&quot]25[/FONT]
    [FONT=&quot]කැලරි[/FONT]
    [FONT=&quot]14[/FONT]
    [FONT=&quot]ප්‍රෝටීන්[/FONT]
    [FONT=&quot]5[/FONT]
    [FONT=&quot]මේදය[/FONT]
    [FONT=&quot]1[/FONT]
    [FONT=&quot]විටමින් B6[/FONT]
    [FONT=&quot]8[/FONT]
    [FONT=&quot]නියසින් (Niacin)[/FONT]
    [FONT=&quot]6[/FONT]
    [FONT=&quot]ෆෝලේටේ (Folate)[/FONT]
    [FONT=&quot]5[/FONT]
    [FONT=&quot]Riboflavin[/FONT]
    [FONT=&quot]4[/FONT]
    [FONT=&quot]විටමින් K[/FONT]
    [FONT=&quot]3[/FONT]
    [FONT=&quot]පොටෑසියම්[/FONT]
    [FONT=&quot]19[/FONT]
    [FONT=&quot]මැන්ගනීස්[/FONT]
    [FONT=&quot]13[/FONT]
    [FONT=&quot]තඹ[/FONT]
    [FONT=&quot]10[/FONT]
    [FONT=&quot]මැග්නීසියම්[/FONT]
    [FONT=&quot]11[/FONT]
    [FONT=&quot]යකඩ[/FONT]
    [FONT=&quot]6[/FONT]
    (අන්තර්ජාලය ඇසුරිනි)

    machan hurdha roga walata hoda Ajwa kiyana rataidi eka eka saudi arab wala witharai thiyenne tikak ganan ape ammata heart attack ekak athiwela ewa genath ata ekkama kudu karala bonna dunna heart eke kutira open wenna eken adu una onema e wage ledekuta athdutu behethak Ajwa rataidi hebei siddiya eka hoyaganna amarui kawru hari Umrah walata Saudi yanawanam e ayata kiyala genna ganna gaana nam serai