රටඉඳි වර්ගවල නම්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හොඳම වර්ගේ මොකක්ද?ඊජිප්තුවේ අර නැට්ටත් ඵක්ක පැක් ඵකේ ඵන ඵකත් මරු.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සමහර ඒවා නම් තියනවා packat එකේ තාර වගේ. පැණි ද වෙන මොනා හරි ද මන්දා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,690
    113
    සමහර රට ඉඳි ජාති වලට තාම තියෙන්නෙ බෞද්ධ(පාලි) නම්. අරාබියෙ ඉස්සර බුදු දහම පැතිරිලා තිබ්බ නිසා ඒ කාලේ දාපු නම් තාමත් කියනව වගේ. ශෙයා කරගත්තට ස්තූතියි මචන්.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,148
    113
    Ohio, USA
    කොච්චර් හොද උනත් මෙහෙට එනකොට කෙමිකල් නාවල ගේනව ඇත්තෙ
    Na
    Rata indi walata chemical use karanne naha.
    Rata indi idunama thamai kal thiya ganna puluwan. A nisa eyala paladawa nelan ema rata indi gaheyma idunata passe.
     
    • Like
    Reactions: gamerlk