රටකජු 16+

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka

    සිරිපාල - අම්මේ මට රටකජු කන්න රුපියලක් දුන්නෙ නැත්නම් මම හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ.:(

    අම්මා - ඇයි?:rolleyes:

    සිරිපාල - පන්තියේ ලමයි හැමෝම රටකජු කනව.රටකජු කෑවම චූ කරන එක ලොකු වෙනවලු.මගේ එක පොඩී කියල කොල්ලො මට හිනාවෙනව. :P

    පසුව දා සිරිපාල පාසැල් යාමට පිටත් වනවිට අම්ම ඔහුට රුපියල් දෙකක් දෙයි.

    සිරිපාල - මොකටද රුපියල් දෙකක්. මට ඔනෙ රුපියලයි.:dull:

    අම්මා - ඉතුරු රුපියලේ තාත්තට රටකජු ගෙනල්ල දීපන්.:P

    රෙප්+ දුන්නොත් ඔයාලගෙ එකත් ලොකුවෙයි:lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කතාවනම් මැක්ෂා:lol::lol::lol::lol:

    එලකිරි ජීවිතේට ඇවිත් 7 වෙනිදට වසරක් සපුරන ඔයාට එලකිරි සාමාජිකයන් වෙනුවෙන් තවත් බොහෝ කලක් එලකිරි සමග රැදී ඉන්න මගෙන සුභ පැතුම්


    congratulations.jpg