රටකජු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,960
    10,111
    113
    ඇම්ඩ – අම්මේ මට රටකජු කන්න රුපියලක් දුන්නෙ නැත්නම් මම හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ.
    අම්මා – ඇයි?
    ඇම්ඩ – පන්තියේ ලමයි හැමෝම රටකජු කනව.රටකජු කෑවම චූ කරන එක ලොකු වෙනවලු. මගේ එක පොඩී කියල කොල්ලො මට හිනාවෙනව. පසුව දා ඇම්ඩ පාසැල් යාමට පිටත් වනවිට අම්ම ඔහුට රුපියල් දෙකක් දෙයි.
    ඇම්ඩ – මොකටද රුපියල් දෙකක්. මට ඔනෙ රුපියලයි.
    අම්මා – ඉතුරු රුපියලේ තාත්තට රටකජු ගෙනල්ල දීපන්.

    246974_350822638332275_569537694_n.jpg


    උපුටා ගන්නා ලදී :)
     
    Last edited: