රටකට ඕන අපමන යුගයක්-very funny
එජාපය හදන්නේ ශ්රීලනිපය දෙකඩ කර ජනපති මෛත්රී, විලියම් ගොපල්ලව කෙනෙක් කරන්නයි..
March 24, 2015 at 9:41 am | lanka C news

එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තුව වී ඇත්තේ ශ්රීලනිප දෙකඩ කිරීම බව ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනය වටා සිටිය ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ වැරදි දූෂණ අක්රමිකතාවලට එජාපය දඬුවම් ලබා නොදෙන බවයි.
ශ්රීලනිපය දෙකඩ කිරීමේ මෙම වැඩපිලිවෙල එම පක්සයේ ප්රබුද්ධ අය හඳුනාගෙන ඇතත් සමහරුන් එය හඳුනාගෙන නැතැයිද උන් වහන්සේ කියා සිටියහ.
විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල අයින් කරනු වෙනුවට විලියම් ගොපල්ලව වැනි ජනාධිපති කෙනෙක් පත්කිරීමට තම පක්සය එකඟ නැති බවත් එහිමියෝ පැවසුහ.
1,666 Viewers