රටකට ගිය කලක්...

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    14632830_1196705170368910_5303689132726169095_n.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ‘අාවා‘ මග එන නිමලන් දිල්ලූ ජූඩ් පහීල් සන්නා – ආරක්ෂක අංශ හෙළිකරන සියලු තොරතුරු මෙන්න

    ආවා කල්ලියට අමතරව තවත් පාතාල කල්ලි 5ක් උතුරේ ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ පවසනවා.

    නිමලන්, දිල්ලූ, ජූඩ්, පහීල්, සන්නා යනුවෙන් එම කල්ලි ක්‍රියාත්මක බවයි ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත්තේ.

    ආවා කල්ලිය මෙහෙයවන්නේ විනෝදන් නමැත්තෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවද අනාවරණ වී තිඛෙනවා.

    ඉකුත් අප්‍රේල් මාසයේ සිට ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ 2013 වසරේ නිවසකට කඩාවැදී පුද්ගලයෙකුට කඩුවකින් පහරදීමේ චෝදනා මතයි.

    ජෙයනන්දන්, ජග්ගුනරාසා, අංගලිගංම් ප්‍රශංසා, ජෙයම්, කාන්දන්, සිවලිංගම් සහ රාසයියා නමැති පුද්ගලයින් ද ආවා කල්ලියේ ප්‍රධාන ක්‍රියාකාරකයින් ලෙස හඳුනාගෙන තිඛෙනවා.

    උතුරු පළාත තුළ පාතාල කල්ලි මෙලෙස හිසඑසවීමට පටන්ගෙන ඇත්තේ 2009 වසරේ යුද්ධය නිමා වීමෙන් පසුවයි.

    දකුණු ඉන්දීය චිත්‍රපටවල ආභාෂය ද මීට බලපා ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

    යුද්ධයෙන් පසු උතුරු පළාතේ මූල්‍ය ආයතන රැසක් පිහිටුවා තිඛෙනවා. එම මූල්‍ය ආයතන මගින් ලබාදෙන ණය පහසුකම් මත වාහන මිලදී ගෙන අදාළ ණය ගෙවීම් පැහැරහරින පුද්ගලයින්ගෙන් එම වාහන බලහත්කාරයෙන් රැගෙන ඒමට මෙම පාතාල කල්ලි යොදාගෙන ඇති බවද අනාවරණ වී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.



    SOURCE: http://nethnews.lk/article/23150

    LankaeNews නෙමෙයි හරිය?? :P :P