රටකට අවශ්‍ය...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    රටකට අවශ්‍ය කතිරය ගැසීමට මිනිසුන් පමණක් නොව,
    එම කතිරෙන් බලයට එන උන්ගේ වැරදි උවත් ප්‍රසිද්ධියේ විවේචනය කළ හැකි උන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...
    උඹ විතරයි එහෙම දැක්කේ මේකේ..
    බහුතරය අනුරගේ කටේ තියන් ඉන්නේ..
    සමහරු විවේචනය කරනවා පේන්න + තමන්ගෙ ඇඟ බේරගන්න බොරුවට බනිනවා.. හීන් නූලෙන් කඩේ යනවා.. අපි හාවො කියලා හිතන් ඇති..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,481
    113
    රටකට අවශ්‍ය කතිරය ගැසීමට මිනිසුන් පමණක් නොව,
    එම කතිරෙන් බලයට එන උන්ගේ වැරදි උවත් ප්‍රසිද්ධියේ විවේචනය කළ හැකි උන්.

    ri4jZ3E.gif
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,952
    15,443
    113
    New Zealand
    රටකට අවශ්‍ය කතිරය ගැසීමට මිනිසුන් පමණක් නොව,
    එම කතිරෙන් බලයට එන උන්ගේ වැරදි උවත් ප්‍රසිද්ධියේ විවේචනය කළ හැකි උන්.
    ජෙප්පො ඇරෙන්න අනිත් හැම එකාම විවේචන භාර ගන්නවා. ජෙප්පන්ගේ මොළ හෝදලා තියෙන්නේ . උන්ට දෙයක් කිව්වට තේරුම් ගන්නෙ නෑ. පැලවත්තේ සහෝදරයෙක් ඇවිත් 1+1=5කියලා කිව්වොත් මුන් එදා ඉදන් පිළිගන්නෙ ඒක. මුන්ට කිසිම තාර්කික පදනම් නෑ. ජෙප්පො එහෙම නෙමෙයිද කියලා උබ දන්න එළකිරියේ ජෙප්පො එක්ක සසදලා බලන්න