රටකට ගිය කලක්

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    රටකට ගිය කලක්

    Posted by ගලා Wednesday, March 3, 2010
    මම මේ සිදුවීම මුලින්ම දුටුවේ දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති බලමින් ඉන්නකොට,වැඩි විස්තරයක් ඒ වෙලාවේ දැනගන්නට නොහැකි වුවත් පසුව විවිධ මාර්ගයන්ගෙන් මේ සිද්ධිය පිළිබඳ දැනගන්න පුළුවන්වුනා.අද දින මෙහි සම්පූර්ණ සිදුවීම දැන්ගත්තා.අපේ රටේ ඉගෙන ගන්නා සිසුන් අතරින් විශ්ව විද්‍යලයකට යන්න පුළුවන් වෙන්නේ 2% ආසන්න පිරිසකට විතරයි.ඒ රටේ බුද්ධිමත්ම පිරිසයි.ඒත් මෙවැනි සිදුවීම් දකිනකොට මොවුන් බුද්ධිමත්ද මන්දබුද්ධිකද කියලා හිතාගන්න අමාරුයි.පහත සටහන් කරලා තියෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිඝනක අධ්‍යයනායතනයේ ශිෂය සංගමය විසින් නිකුත් කරපු නිවේදනය මෙතැනින් ලබාගන්න.හැමෝම බලන්න.



    දෙරණ නාලිකාවේ ගිය පුවත