රටකට ලැබුණු අපමණ අගය... ස්තූතියි සහෘදයිනි.

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රටකට ලැබුණු අපමණ අගය... ස්තූතියි සහෘදයිනි.

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෑග් 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.


වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසේ සිටි පිරිමි පුද්ගලයෙකු නිවසෙන් පලා ගොස් ඇති අතර කාන්තාවක් හා ළමයින් පොලීසිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් පුපුරණ ද්‍රව්‍ය වනුයේ මරාගෙන මැරෙන ඇදුම් කට්ටල 01, පැති බෝම්බ 04 යි, TNT පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 යි( 12 kg), 09mm පතොරොම් පැකට් 02 ක තිබූ පතොරොම් 100ක් සහ පැති බෝම්බ පිපිරවිමට යොදා ගන්නා බැටරි පැක් 02 කි.

- See more at: http://nethfm.com/article/101680#sthash.QFF2TO0O.dpuf
12932633_10153576608265677_5429607269456290247_n.jpg


12439477_10153576608255677_4962579348828525982_n.jpg


12799404_10153576608280677_4246675443012272444_n.jpg


12400671_10153576608245677_2933312240435187756_n.jpg


ලක්ෂ 62ක අප්‍රතිහත ධෛර්යයෙන් රටකට ලැබුණු අපමණ අගය... ස්තූතියි සහෘදයිනි.....
 
Last edited:
  • Like
Reactions: dilshanjvc

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පබයෙක් ජනධිපතිවි *න්නයෙක් අගමැතිකම් කරන කල මේවා අරුම නෙවේ,
     
    • Like
    Reactions: HKavinda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    huta.. jaffna indala genalla thiyenne sinhala paper ekaka othagenada? kotith den divaina balanawa wage.
    මෙන්න unp &න්න බැල්ලියො හිතන විදින, දැන් හරි ඔක අල්ලපු හමුදා නිළධාරින්ට කුමන්ත්‍රන කිරිමේ චොදනාවට හිරේ,
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    චාවකච්චේරි සිද්ධියට සැකපිට නිවසේ හිමිකරු අල්ලයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    චාවකච්චේරි සිද්ධියට සැකපිට නිවසේ හිමිකරු අල්ලයි
    තව ටික කාලෙකින්,

    1 , හිමිකරු සියල්ල පාපොච්චාරනය කරයි , සිද්ධිය පිටුපස හිටපු ජනපති ඇතැයි සනාත වේ,

    හො

    2, සැකකරු නිර්දොශියි , බලෙන් ගෙට බොම්බ දැමු හමුදා නිලධාරී
    න් අල්ලයි,
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තව ටික කාලෙකින්,

    1 , හිමිකරු සියල්ල පාපොච්චාරනය කරයි , සිද්ධිය පිටුපස හිටපු ජනපති ඇතැයි සනාත වේ,

    99% meka nam wenna puluwan deyak.:lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේව යුද්ධකාලේ හංගපුවා. දැන් තමයි එලියට එන්නේ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙන්න unp &න්න බැල්ලියො හිතන විදින, දැන් හරි ඔක අල්ලපු හමුදා නිළධාරින්ට කුමන්ත්‍රන කිරිමේ චොදනාවට හිරේ,

    ආ මේ ඉන්නේ UNP බුද්ධි අංශයේ සාමාජික මහතෙක්.:rofl:

    ithin oyyy, eeka othala thiyenne sinhala paper ekaka ne, koti den diyunu wela neda ban.. den sinhala papers balanawa.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෙම නිවසේ ගංජා ඇතිබවට පොලීසියට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇති අතර ගෙහිමියා වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසෙන් පලා ගොස් තිබෙනවා. නිවසේ සිටි කාන්තාවක් හා ළමයින් පිරිස පොලීසිය භාරයට ගෙන ඇති අතර දැන් ඔවුන්ගෙන් යුධ හමුදාව විසින් ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබනවා. මෙම ප්‍රවෘත්තිය ප්‍රචාරය වීම වැලැක්වීම සදහා ජනාධිපති සිරිසේන හා ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය ආයතන වෙත බලපෑම් සිදුකරන බවද දැන ගන්නට ලැබුණා
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක මේ දැන් කල සෝදිසි මෙහෙයුමකදී සී4 වර්ගයේ අධිබැලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 08ක්, නව මරාගෙන මැරෙන ඇදුම් 04ක් ක්ලේමෝ බෝම්බ 12ක් සහ දුරකථන සිම් 30ක් අත් අඩංගුවට ගනු ලැබුවා. මෙම නිවසේ ගංජා ඇතිබවට පොලීසියට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇති අතර ගෙහිමියා වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසෙන් පලා ගොස් තිබෙනවා. නිවසේ සිටි කාන්තාවක් හා ළමයින් පිරිස පොලීසිය භාරයට ගෙන ඇති අතර දැන් ඔවුන්ගෙන් යුධ හමුදාව විසින් ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබනවා. මෙම ප්‍රවෘත්තිය ප්‍රචාරය වීම වැලැක්වීම සදහා ජනාධිපති සිරිසේන හා ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය ආයතන වෙත බලපෑම් සිදුකරන බවද දැන ගන්නට ලැබුණා
    ඔය අන්තිම කෑල්ල මහින්දගේ වේස කොල්ලො ඇඩ් කොරපු එකක්. අපි මේව ලංකාදිපේ, හිරු , නෙත් හැම එකේම දැක්ක.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    99% meka nam wenna puluwan deyak.:lol:

    ඔව් ඕයි ජනාධිපති කෙනෙක් විදිහට අනිත් උන්ට බැරි උන යුද්දේ ඒ මිනිහා ඉවරකරලා දීපු එක තමා මේ රටට ගහපු හෙනේ.අද වෙනකන් LTTE එක තිබ්බනම් අඩු ගානේ උබත් මේ වගේ අවලම් කතා කියන්න ඉතුරු වෙන්නේ නැහැනේ..:(