රටකට ලැබුණු අපමණ අගය... ස්තූතියි සහෘදයිනි.
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෑග් 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.
වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසේ සිටි පිරිමි පුද්ගලයෙකු නිවසෙන් පලා ගොස් ඇති අතර කාන්තාවක් හා ළමයින් පොලීසිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට පත් පුපුරණ ද්‍රව්‍ය වනුයේ මරාගෙන මැරෙන ඇදුම් කට්ටල 01, පැති බෝම්බ 04 යි, TNT පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 යි( 12 kg), 09mm පතොරොම් පැකට් 02 ක තිබූ පතොරොම් 100ක් සහ පැති බෝම්බ පිපිරවිමට යොදා ගන්නා බැටරි පැක් 02 කි.
- See more at: http://nethfm.com/article/101680#sthash.QFF2TO0O.dpuf
ලක්ෂ 62ක අප්‍රතිහත ධෛර්යයෙන් රටකට ලැබුණු අපමණ අගය... ස්තූතියි සහෘදයිනි.....

Last edited:

ඒත් බන් ක්ලේමෝ USE කරේ කොටි නේ.